RePost බුවා;15971444 said:එලම තමා..
හැබැයි තාම ටැබ් එකක් නම් නැ..
ඔන්න මගෙන් 10ක්ම....
- එල එල ඔන්න 10ට 14ක් දුන්න

RePost බුවා;15971444 said:එලම තමා..
හැබැයි තාම ටැබ් එකක් නම් නැ..
ඔන්න මගෙන් 10ක්ම....

supiriy
habay avast ekata nan slow una bn

1. බලපන්කො රුපියල් 9 දුර යන්න ඕන යුසර් සී පී එකේ කොන හොයා ගන්න .. අහුවෙයන් තොපි දෙන්න කනවා අමුවෙන්

1. බලපන්කො රුපියල් 9 දුර යන්න ඕන යුසර් සී පී එකේ කොන හොයා ගන්න .. අහුවෙයන් තොපි දෙන්න කනවා අමුවෙන්

පැටියා;15971557 said:affa mu danna dewal
![]()
Thanks mchan
mannam Avast![]()
රෙප් ඉවරයිලු 
මේ ඔය ඇප් ටික දාලා චෙක් කොරන්න ටැබ් එකක් ... දෙන් නැතෙයි![]()
![]()
මටත් ටැබ් එකක් ඕන 
android walta anti virus one da ban
උබට දෙන්නම් 
Andenawa oi![]()
උබටත් දෙන්නම් බිත් 
TFS+
අඩෝ පට්ට ඉබ්බෝ.. මමත් එකක් දා ගන්න ඕනා..
da ganinමම නම් ඕව එකකවත් දාගෙන නැහැ..... ෆෝන් එක slow වෙනවා වගේ දැනෙනවා.......
අනික වැඩිය file එහෙම exchange කරගන්නේ නැහැනේ....
හැබැයි ඉතින් mail එහෙම නම් බලනවා. බලන්න ඕන මොකක් හරි එකක් දාගන්න...
ත්‍රෙඩ් එක එලස්......
mamath dala thibbe na .. light app ekak set una nisa damma... 4n eka slow une naha .. battery ekath aulak na pirate apps use karanne nathnam, anti virus one na. salli deela one apps ganin ban. maxium 1000k 1500k yai apps walata. ita passe apdates free ne
play store eke thiyena apps wala case thiyena apps thiyenawa kiyanne..
anika api 4n ekata files transfer karankota case watenawa.. kiyana tharam case nathi unata podi hari app ekak thiyena eka hondai 