Android TV Box

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,034
    1,780
    113
    Sydney
    Quality eka ehema kohomada bn? channel keeyak wage wadada? Mage thiyenne normal NBN connection ekak 50Mbps athi weida wadeta?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Mtath a dwas wela hena aswak tibba bn.Mokakinda hadanne? Raspaberry pie ekenda?

    Raspberry Pie shape but load eka wadi weddi chora wenna puluwan, hodama & reliable ma option eka (mama dakina widiyata Windows duwana PC ekak) oya pahala thiyenne

    :)

    Normal LED/LCD TV එකක් අරගෙන ඒකට HTPC එකක් ගහගන්න HDMI හරහා (VGA වුනත් කිසි ප්‍රශ්නයක් නැත)

    ගහගන්න Subwoofer එකක් සාලේ හතර කොනේ :D
    ගහගන්න 500GB විතර HDD එකක්. බඩු(movies/tv) ලෝඩ් කරගන්න ඇති පදම් :P

    Core2Duo 1.8GHz, 2GB RAM (4GB thibunoth wadiya hodai), Onboard VGA වගේ තිබුනම හොදටම ඇති minimum.
    Android TV box වගේ කාලයක් යද්දි කෙල වෙන්නේ නැහැ. :D

    ඇදලා දාන්න ගෙදර රවුටරේන් network කේබල් එකක්. නැත්නම් ගහගන්න USB Wifi adapter එකක්. වෙලදපොලේ රවුමක් ගිහින් ගන්න Wireless Keyboard+Mouse combo එකක්. ලෝකයම ඔබේ දෝතට.. :)

    Netflix ද Skype, Youtube අරකද මේකද ඕන ලබ්බක් කරත හැකිනෙ බන්. :D

    Used PC විකුණන්න තියෙන තැනකින් බලලා හොද එකක් ගන්න රුපියල් 6000 ඉදන් ගත හැකි ඕවා.

    ( ඔයිට වඩා වියදම් කල හැකි නම් තනිකර හොද Games ටිකක් උනත් දාගෙන සෙල්ලම් කල හැකි TV එක ඉස්සරහ :) Need better VGA card, and more RAM )

    problem solved :)


    මං ලග තියෙන්නේ මේකක්. දැන් අරගෙන අවුරුදු 3ක් 4ක් විතර වෙනවා. ඉදලා හිටලා පොඩි පොඩි issue එන්නේ Windows වල විතරයි. ;)


    එකම අවුල තියෙන්නේ ඉතින් මේවායේ power consumption ටිකක් එක වැඩියි ඔය android TV BOX වලට වැඩියෙන්. එහෙමයි කියල දාස් ගනන් bills යන්නේ නැහැ ඉතින්

    83-219-008-02.jpg
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    Raspberry Pie shape but load eka wadi weddi chora wenna puluwan, hodama & reliable ma option eka (mama dakina widiyata Windows duwana PC ekak) oya pahala thiyenne

    :)

    Narakama na itin power seen eka thamai awla :-)
    core2duo wala x265 play wenakota lag wenne nadda?? :eek:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Narakama na itin power seen eka thamai awla :-)
    core2duo wala x265 play wenakota lag wenne nadda?? :eek:

    ehema aulak nam une na ban methuwak kal :)
    10bit, X265 ewa unath normally play una :P (mage habai AMD Radeon HD6450 VGA ekak thiyenawa ) :rofl:

    2GB RAM + 2GB VGA :P

    dan Core2Quad ekath same prices kittuwen yanne, Quad ekakma gattha nam loweth aulak na :)
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    60k nam paduine ban.
    mi box s eka 10k wage wenne. 4K video supported.

    මම කීවෙ හොදම එකක්. අනික ඒකේ ඔප්ටිකල් ඔ්ඩියෝ අවුට් එකක් තියෙනවා. පුල් වින්ඩෝස් දුවනවා කියන්නෙ ඔ්නි තරන් ඇප්ස් තියෙනවා.හෝම් ඔටෝමේෂන් ඇප්ස් එහෙමත් තියෙනවා. අනික හෙන කාලයක් (අවුරුදු 10ක් වගේ) පාවිච්චි කරන්න පුලුවන්. හයි එන්ඩ් ස්පෙක්ස් එන්නෙ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මම කීවෙ හොදම එකක්. අනික ඒකේ ඔප්ටිකල් ඔ්ඩියෝ අවුට් එකක් තියෙනවා. පුල් වින්ඩෝස් දුවනවා කියන්නෙ ඔ්නි තරන් ඇප්ස් තියෙනවා.හෝම් ඔටෝමේෂන් ඇප්ස් එහෙමත් තියෙනවා. අනික හෙන කාලයක් (අවුරුදු 10ක් වගේ) පාවිච්චි කරන්න පුලුවන්. හයි එන්ඩ් ස්පෙක්ස් එන්නෙ.

    Customized mini PC wala thiyena case eka ban owaye Windows ehema reinstall karanna giyama thamai.
    normal process eken windows re-install karaganna bari nam puka iraganna wenawa. (ehema nathi nam hodai :) eg : intel NUC )

    anika thamai hardware issues, customized hardware ena nisa example ekak widiyata Power unit eka damage unoth mehe badu thiyeida danne na hadaganna..

    mage nam idea eka HTPC gannawa nam puluwan tharam normal standard PC unit ekakatama yana eka hodai.. ethakota prashna adui :)
     
    Last edited: