panasonic & samsung deken mokakda honda?
Panasonic එක ටිකක් ගනන් වැඩී වගේම බ්‍රයිට්නස් ඩෙප්ත් එක ටිකක් වැඩී.සැම්සුන්ග් එකත් එල.
panasonic & samsung deken mokakda honda?
JVC 32 eka kohomada...25k with 3 yrs [email protected]
SMART TV එකක්
Netflix වගේ streaming service support කරන
Youtube බලන්න පුළුවන්
USB ගහන්න පුළුවන් (pen එකෙන් film එකක් වගේ බලන්න)





Need better VGA card, and more RAM )

Normal LED/LCD TV එකක් අරගෙන ඒකට HTPC එකක් ගහගන්න HDMI හරහා (VGA වුනත් කිසි ප්‍රශ්නයක් නැත)
ගහගන්න Subwoofer එකක් සාලේ හතර කොනේ
ගහගන්න 500GB විතර HDD එකක්. බඩු(movies/tv) ලෝඩ් කරගන්න ඇති පදම්
Core2Duo 1.8GHz, 2GB RAM (4GB thibunoth wadiya hodai), Onboard VGA වගේ තිබුනම හොදටම ඇති minimum.
Android TV box වගේ කාලයක් යද්දි කෙල වෙන්නේ නැහැ.
ඇදලා දාන්න ගෙදර රවුටරේන් network කේබල් එකක්. නැත්නම් ගහගන්න USB Wifi adapter එකක්. වෙලදපොලේ රවුමක් ගිහින් ගන්න Wireless Keyboard+Mouse combo එකක්. ලෝකයම ඔබේ දෝතට..
Netflix ද Skype, Youtube අරකද මේකද ඕන ලබ්බක් කරත හැකිනෙ බන්.
Used PC විකුණන්න තියෙන තැනකින් බලලා හොද එකක් ගන්න රුපියල් 6000 ඉදන් ගත හැකි ඕවා.
( ඔයිට වඩා වියදම් කල හැකි නම් තනිකර හොද Games ටිකක් උනත් දාගෙන සෙල්ලම් කල හැකි TV එක ඉස්සරහNeed better VGA card, and more RAM )
problem solved
මං ලග තියෙන්නේ මේකක්. දැන් අරගෙන අවුරුදු 3ක් 4ක් විතර වෙනවා. ඉදලා හිටලා පොඩි පොඩි issue එන්නේ Windows වල විතරයි.
එකම අවුල තියෙන්නේ ඉතින් මේවායේ power consumption ටිකක් එක වැඩියි ඔය android TV BOX වලට වැඩියෙන්. එහෙමයි කියල දාස් ගනන් bills යන්නේ නැහැ ඉතින්
![]()



