Android TV Box

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Android TV box ekak aran Live Local channel balanne kohomada ban?

    Local channel balanna dialog or SLT eke TV box ganna oneda? Wena ewa aran Apps dala balanna barida?
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඉතින් හැම ලෝකල් චැනල් එකකම වගේ ලයිව් ස්ට්‍රිම් එකක් තියනවානේ, යූටියුබ් එකේ
    ඒක බැලුවම හරිනේ
     
    • Like
    Reactions: your_love

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    ඉතින් හැම ලෝකල් චැනල් එකකම වගේ ලයිව් ස්ට්‍රිම් එකක් තියනවානේ, යූටියුබ් එකේ
    ඒක බැලුවම හරිනේ

    hama ekakma Youtube Live na machan.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Dialog ViU Mini Hub එක live TV බලනව නම් live TV streaming data free (dialog connection එකක් use කරොත් විතරයි free). මම use කරන්නේ මෙක. YouTube වගේ ගියොත් data කපනවා. ඒකට YouTube unlimited package එකක් දාගත්ත නම් හරි.

    SLT උන්ගේ PeoTV Go IPTV box එකට data package එකක් වෙනම ගන්න ඕනේ. SLT 4G එකෙන් දෙන්නේ 30GB විතරයි free. 30GB වලින් Live TV බලන්න බැ. SLT එක පට්ට පාඩුයි. Unlimited streaming නම් Rs. 1990 package එක ගන්න ඕනේ.

    Cost එක අනුව Dialog එක ලාභයි.
     
    • Like
    Reactions: your_love

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Dialog ViU Mini Hub එක live TV බලනව නම් live TV streaming data free (dialog connection එකක් use කරොත් විතරයි free). මම use කරන්නේ මෙක. YouTube වගේ ගියොත් data කපනවා. ඒකට YouTube unlimited package එකක් දාගත්ත නම් හරි.

    SLT උන්ගේ PeoTV Go IPTV box එකට data package එකක් වෙනම ගන්න ඕනේ. SLT 4G එකෙන් දෙන්නේ 30GB විතරයි free. 30GB වලින් Live TV බලන්න බැ. SLT එක පට්ට පාඩුයි. Unlimited streaming නම් Rs. 1990 package එක ගන්න ඕනේ.

    Dialog eke Viu app eka wena android box ekakata dala TV balanna Barida ban?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Dialog eke Viu app eka wena android box ekakata dala TV balanna Barida ban?
    මම දැක්කා Elakiri.com එකේ එහෙම thread එකක් දාලා තිබ්බ. ඒකෙ තිබ්බ VIU app එක TV වලට compatible නෑ කියලා. Landscape විදිහට app එක open වෙන්නේ කියලා. තව VIU mini hub එකේ app එක වෙන TV box වලට install කරන්න බෑ කියලා තිබ්බ දැක්ක. Try කරේ නෑ මම.

    මේ තියෙන්නේ thread එක.

    https://elakiri.com/threads/dialog-viumini-apk.1941023/
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    මම දැක්කා Elakiri.com එකේ එහෙම thread එකක් දාලා තිබ්බ. ඒකෙ තිබ්බ VIU app එක TV වලට compatible නෑ කියලා. Landscape විදිහට app එක open වෙන්නේ කියලා. තව VIU mini hub එකේ app එක වෙන TV box වලට install කරන්න බෑ කියලා තිබ්බ දැක්ක. Try කරේ නෑ මම.

    මේ තියෙන්නේ thread එක.

    https://elakiri.com/threads/dialog-viumini-apk.1941023/

    Uba Dialog Box ekakda Use karanne? Video quality eka hodaida?
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,697
    1,311
    113
    Sri Lanka
    Dialog ViU Mini Hub එක live TV බලනව නම් live TV streaming data free (dialog connection එකක් use කරොත් විතරයි free). මම use කරන්නේ මෙක. YouTube වගේ ගියොත් data කපනවා. ඒකට YouTube unlimited package එකක් දාගත්ත නම් හරි.

    mamath viu mini daagena inne. eka hodai dialog connection ekak tiyenawanam data charges free live streaming walata. e unata sirasa tv me package eke na.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Uba Dialog Box ekakda Use karanne? Video quality eka hodaida?
    ඔව් dialog එක. ලොකු අවුලක් නෑ. මාගෙ ගාව තියෙන්නේ 32 inch TV එකක්. ලඟට ගිහින් බලද්දි live TV quality අඩුයි. ඒත් සමානය දුරට ගිහින් බලද්දි අවුලක් නෑ. සිරස TV එක ViU Mini Hub එකේ නෑ. අනික් ලංකාවේ ඔක්කොම channels තියනවා. ඔක්කොම channels reward කරන්න පුළුවන්.

    උබේ TV එකේ YouTube video එකක් 480P quality වලින් play කරලා බලන්න. ඒ quality එකට කිට්ටු quality එකක් එන්නෙ. මට මතක විදිහට Live streaming quality එක 432p වගේ. Site එකේ බලන්න දැක්ක එක.

    අපේ ගෙදර මහ තියෙන්නේ PeoTV එකක් (landline connection එකට එන) එකේ මීට වඩා ටිකක් video quality වගේ පේනවා. Local ඒවාට වඩා &flix එක. ඒ TV එක නම් 24 inch එකක්. Quality එක PeoTV එකේ වැඩි වගේ පේන්නේ screen size එක අඩු නිසාද කියලා නම් දන්නෙ නෑ.

    mamath viu mini daagena inne. eka hodai dialog connection ekak tiyenawanam data charges free live streaming walata. e unata sirasa tv me package eke na.
    ඔව් බං සිරස නැති එක නම් අවුල්. මම අහද්දී කිව ViU hub එකේ මහරාජා channels ඔක්කොම අයින් කරා කියලා උන් request කර කියලා.
     
    Last edited:
    • Like
    Reactions: your_love