PeoTv from Smart Tv

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,555
    24,564
    113
    Fantasy
    Smart tv or android tv walata peotvgo app install krala balanna puluwanda.
    Kotinma mata oone peotv box, lan cable use nokara peotv balanna
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    Dialog walath viu hub eka cable eken TV ekata gahanna ona.
    Mu kiyanne cable nathuwa TV eke inbuilt app walin netflix, youtube wage lankawe channel balanna..
    ඩයලොග් රවුටරයක් තියේ නම් පුලුවන්.

    Viuhub kiynne mokakda bn
    ක්‍රෝම්කස්ට් ස්ටික් එක වගේ එකක්.
    ------ Post added on Feb 22, 2025 at 7:17 PM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඉතිං අලුත් MIT එක ගනින්කො, FB එකෙන් අඩුවට අරගෙන තනියම හයිකරගනින්.
    peotv වල එහෙම නෑ, ඩයලොග් ටීවී වල පුලුවන්. viuhub එකෙන්.
    දැන් තියනවා
    SLT එකේ උනුත් කොහොම හරි සයිඩ් එකෙන් පඋක දෙන්න තමයි බලන්නේ.
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    SLT-MOBITEL 4G LTE එක්ක TV බලන විදිහ අලුත් වෙලා!

    දැන් Wi-Fi එක්ක Wireless PEOTV

    ඔබේ PEOTV Box එක රු. 11,990ක්‌ට රැගෙන යන්න + මාසිකව රු. 790ක් පමණයි

    LIVE TV, පැය 48ක් ඇතුළත Rewind TV සහ ජනප්‍රිය චිත්‍රපට රැසක් - අතිරේක Data ගාස්තු සහ සම්බන්ධතා ගාස්තු නොමැත

    අදම ලඟම SLT කාර්යාලයකට පැමිණෙන්න හෝ 0718726971 - Ruwantha අමතා වැඩි විස්තර ලබාගන්න

    *T&Cs apply (TRC/SLT/PRO/24/01)
    https://www.trc.gov.lk/content/files/tariff/TRC-SLT-PRO-24-01.pdf
    1740235106950.png
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173

    View attachment 247134
    Peo tv silver තියන කෙනෙක්ට බැරිද බම් ඊට වැඩිය අඩු පැකේජ් එකකට මාරු වෙන්න?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Peo tv silver තියන කෙනෙක්ට බැරිද බම් ඊට වැඩිය අඩු පැකේජ් එකකට මාරු වෙන්න?
    බෑනේ අවෘද්දට අඩුනන් 2500/= ක් ගෙවලා ඉස්සෙල්ලා තියන එකෙන් අයින්වෙන්න ඕනෙ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Kohomda kiyandako
    Mama try kale google TV ekak.
    Mulin appstore eken PeoTVGO app eka download karanna.
    ilagata https://www.peotvgo.com/ web ekata gihin account ekak hadala, Subscription ekak ganna. (Rs 100 per month)
    TV eke app eken same account ekata log wenna. TV balanna.
    Optional - SLT nam use karanne data addons walin PeoTV unlimited purchase karanna. Rs 300k da koheda

    fw2125Cc.jpg
    pecH8819xG.jpg
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    SLT-MOBITEL 4G LTE එක්ක TV බලන විදිහ අලුත් වෙලා!

    දැන් Wi-Fi එක්ක Wireless PEOTV

    ඔබේ PEOTV Box එක රු. 11,990ක්‌ට රැගෙන යන්න + මාසිකව රු. 790ක් පමණයි

    LIVE TV, පැය 48ක් ඇතුළත Rewind TV සහ ජනප්‍රිය චිත්‍රපට රැසක් - අතිරේක Data ගාස්තු සහ සම්බන්ධතා ගාස්තු නොමැත

    අදම ලඟම SLT කාර්යාලයකට පැමිණෙන්න හෝ 0718726971 - Ruwantha අමතා වැඩි විස්තර ලබාගන්න

    *T&Cs apply (TRC/SLT/PRO/24/01)
    https://www.trc.gov.lk/content/files/tariff/TRC-SLT-PRO-24-01.pdf
    View attachment 247134
    මේ කට වෙනම උපකරණයක් තියනවා
    Double Play කියලා. ඒක නැතුව මේක දෙන්නේ. SLT දැන් හැම එකම බාගෙට දෙන්නේ. වගකීමත් එහෙමයි.😋
    4G double play Stb Android
     
    • Like
    Reactions: windows_ubuntu

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    බෑනේ අවෘද්දට අඩුනන් 2500/= ක් ගෙවලා ඉස්සෙල්ලා තියන එකෙන් අයින්වෙන්න ඕනෙ.
    අවුරුද්දක් හිටියට පස්සේ අඩු එකකට යන්න පුළුවන්ද බම්?

    හේතුව අපේ මහා දෙන්න විතරයි TV බලන්නේ සිංහල චැනල් ටික quality බලන්න ඕනි නිසා එයාලා peo tv අරන් තියෙන්නේ, මම බැලුවාම තේරුණා silver එකට බොරු ගානක් ගෙවන්නේ කියලා.