දැන් ඔයාලා පාවිච්චි කරන Android Version එක මොකක්ද..??? ෆෝන් මොඩල් එකත් එක්කම දාන්න... බොරු ඕනේ නෑ.. ඇත්ත දාහල්ල..... මම මේ බලන්නේ දැනට වැඩියෙන්ම ප්රසිද්ද version එක මොකක්ද කියලා....
Last edited:
ane api nam duppath....
dialog I35
gingerbread 2.3.5
mage nokia xpress music ,android wath neme.
ubatanm android kiyataki
4.1.2 on samsung galaxy s3...... waiting for 4.3 update everyday........![]()
ලගදිම බඩු එනවා මගේ හිතේ....
උඹේ තියෙන්නේ 9300 එකද 9305 එකද.....?? 