මචන් ලා මට Samsung Galaxy Ace S5830 ඒකෙන් pc එකත් එක්ක voice chat කරන්න පුළුවන් විදියක් කියනවද.මුලින්ම කියන්න ඕන මෙහෙ skype block කරල තියෙන්නෙ.මට මේ වැඩේ කරන්න විදියක් කියන්න ලොකු උදව්වක්.නොදැක්ක වගේ නොගිහින් බම්ප් එකක් වත් දෙන්න හොඳේ.
google talk තියෙන්නෙ. ඒක පාවිච්චි කරන්න.


Nimbuzz akka try karala balapan machan
මේකෙන් පුලුවං :අනේ මචන් එකට ලොග් උනාම කෝල් කරන්න තැනක් නෑ නේ.![]()
ube phone ekata me app eka daganin,dala google talk log veyan me application eke option 1k thiyenava,
https://market.android.com/details?...ch_result#?t=W251bGwsMSwxLDEsImNvbS5mcmluZyJd
eta passe katha karanna ona kenata kiyapan gedara machine eke gtalk log venna kiyala,
uba gtalk to gtalk call karapan
vtok වලට ලින්ක් එක තමයි මම උඩ දීලා තියෙන්නෙ. gtalk video chat දාන්න ෆෝන් එක root කරලා තියෙන්න ඕන. සමහර විදි වලට rom flash කරන්නත් ඕනෙ. තරමක ලෙඩ වැඩක්..machan you tube 1 vedio 1 dekka mama
mage GS2 elata dagatta and skype 1 weda ban UAE nam mage net 1 slow now
office 1 ne inne ekai ubata hoya ganna puluwan gemak nethuwa
android market 1 ta gihilla " vtok" kiyala app 1 kuth tiyanawa balapan poddak
but you tube video 1 mama dekka derect G talk walin video call hitan ganna wa podakk balapann
මේකෙන් පුලුවං :
https://market.android.com/details?id=com.skymobius.vtok&hl=en
දෙන්නම gtalk වල ඉන්න ඕනෙ.
vtok වලට ලින්ක් එක තමයි මම උඩ දීලා තියෙන්නෙ. gtalk video chat දාන්න ෆෝන් එක root කරලා තියෙන්න ඕන. සමහර විදි වලට rom flash කරන්නත් ඕනෙ. තරමක ලෙඩ වැඩක්..




nodakin hiwala..


වඳුරට දැලි පිහිය හම්බ වෙලා වගේ... අරහේ මෙහෙ කපා ගන්නේ නැතුව කෝල් කරහන්![]()


machan eka install kala.google talk contact add karanne kohomada machan.
google talk contact fring eke haraha add karanna baha machanm
uba gtalk eken hari gmail 1n hari log vela contacts add karagena yaluvata accept karanna kiyapan,
passe dennama online innava nam fring eke yaluvage contact 1 pennanava