Android

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මචන්ලා,
    මට තියෙන්නේ LWW එකක් ,
    එකේ පින්තුර ගත්තා මන් 900 විතර ,
    පස්සේ ඒවා LAP එකට ගත්තා.අව්ලක් තිබ්බේ නෑ,
    දැන් අලුත් පින්තුර ගත්තම phone එකේ preveiew එන්නේ පරණ ඒවා ,
    සිරාම හොල්මන් ,
    view කලාම පරණ pic ඇවිත් තමා අලුත් pic එන්නේ ,
    මොකක්ද මේ වෙලා තියෙන්නේ ?
    දන්න එකෙක් උදව්වක් දෙන්නකෝ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    අලුතින් rename වෙනවද දන්නෙ නැ. Camera app එකේ ඕව හදන්න setting එකක් තියෙනව නේද