Android........

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ලොකේ වගේම ලංකාවෙත් මේ වෙනකොට Android දුරකතන හා Tabs විශාල වශයෙන් භාවිතා වෙනවා. දිනෙන් දින ඒවා භාවිතා කරන අයගේ ප්‍රමාණය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. . ඒ නිසා දැනට Android දුරකතන හා Tabs භාවිතා කරන අයට වගේම ඉදිරියේදී භාවිතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඒවායේ භාවිතා වන Secret Codes ගැන දැන ගැනීම ගොඩක් වැදගත් වේවි.

    මූලික Codes:

    *#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

    *2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

    *#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

    *#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

    *#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

    *#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

    *#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

    *#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.


    W-LAN, GPS සහ Bluetooth Test Codes:

    *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

    *#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

    *#*#1472365#*#* - GPS test එකක්.

    *#*#1575#*#* - තවත් GPS test එකක්.

    *#*#232331#*#* - Bluetooth test එකක්.

    *#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


    විවිධ Factory Tests සදහා Codes:

    *#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

    *#*#0588#*#* - Proximity sensor test.

    *#*#0*#*#* - LCD test.

    *#*#2664#*#* - Touch screen test.

    *#*#2663#*#* - Touch screen version එක .

    *#*#0283#*#* - Packet Loopback.

    *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

    *#*#3264#*#* - RAM version එක.



    Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

    *#*#1111#*#* - FTA Software Version.

    *#*#2222#*#* - FTA Hardware Version.

    *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

    *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

    *#*#1234#*#* - PDA and Phone.

    මම මෙ ටික කොහෙන් ගහ්තාද කියලා මටක නෑ සමහර විට EK එකෙන්ම ගන්න ඇති මගේ ඩෙස්ක්ටොප් එකේ නෝට්පෑඩ් එකක තිබිලා හම්බ උනේ,Resport නම් Sry හොදේ අනිවා Resport වෙන්න ඇති
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    රීපෝස්ට් උනාට කමක් නෑ මචන්, දන්නෙ නැති අයට වැදගත්.
    ගැහුවා +++++
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83

    රීපෝස්ට් උනාට කමක් නෑ මචන්, දන්නෙ නැති අයට වැදගත්.
    ගැහුවා +++++

    mama dakka wena site 1kath tiyenawa me tika :D
    Any Way Thanks machan :)


    bump ekata tx dud mama ekane quwe kalinma meka sure ekatama repost wenna ati kiyala samaharawita EK member kenekgema wenna ati hee :D :D :D