android තියෙන bar phone එකක් ( මේ පහල පින්තුරේ දාලා තියෙන හැඩයේ , keypad එකක් තියෙන ) , ලංකාවෙන් ගන්න තියෙන model එකක් ගැන දන්නා කෙනෙක් කියනවද
එහෙම නැතිනම් bar phone එකක් ( මේ පහල පින්තුරේ දාලා තියෙන හැඩයේ ) හොඳ dual sim phone මොනවද ? 2nd phone එක විදියට පාවිච්චි කරන්න ගන්න හදන්නේ
ලොකු උදවුවක්
බම්ප් කමෙන්ට් කරන අයට රේප් 5+++ ගානේ දෙනවා

Last edited: