Anduwata Banapu Unta

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy

ඔය දිනුම් තාවකාලිකයි...............!

b1e6f493fbe678643982fb9a31a720ab6g.jpg

:lol::lol::lol:
Meyath ekka tawa tika dawasakin Ballekwath inna ekak naha
 
windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
ඔන්න උබනේ උදේ පන්දර කඩේ ගිහින් තියෙන්නේ..:eek::lol:
මොනා වුනාත් උබලාටත් කොකා පෙන්නුවනේ..:baffled:
ජන්දෙ ගත්තේ විධායක බලය අහොසි කරනවා කියලා නේ?:lol:
එවුනාට මොකක්ද දැන් වුනේ?:eek::rofl:
උබලා වගේ ගහන ගහන පදේට ටියුන් වෙන එවුන් ඉන්න කන් හොදයි ඉතින්..ඉහි..ඉහි:rofl::rofl::dull:

ehema ekak 2nd time kiwwe naha kiwwath nathath ratata hoda deyaknam ona deyak kamak naha
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    හී...හී....උයාලටනම් කියන කරන ඔක්කොම හොදයිනේ....:eek:;)
    කමක් නැ ඉතින් සුභ අනාගතයක්..:shocked::lol:;)
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Minissu Kanna vidiyak natuwa iddi Mahinda Mokada kale..
    Rate Economy eka hadana eka neme..... 18 sammatha karagena ekake deval karaganna maga hada gatta ekai..

    Ratata adere tiyenavanam karanna onatharam balaya tibunanne anika thava aurudu 6kma tiyenavane..

    Anika Me vage evata Sahayogaya dena Ape Moda Harak Amathila Innavane...
     
    Feb 16, 2010
    265
    34
    0
    ඔන්න උබනේ උදේ පන්දර කඩේ ගිහින් තියෙන්නේ..:eek::lol:
    මොනා වුනාත් උබලාටත් කොකා පෙන්නුවනේ..:baffled:
    ජන්දෙ ගත්තේ විධායක බලය අහොසි කරනවා කියලා නේ?:lol:
    එවුනාට මොකක්ද දැන් වුනේ?:eek::rofl:
    උබලා වගේ ගහන ගහන පදේට ටියුන් වෙන එවුන් ඉන්න කන් හොදයි ඉතින්..ඉහි..ඉහි:rofl::rofl::dull:

    fuck_you.jpg
     
    මචන් 78දි ව්‍යවස්ථාව ගේන කොට ලංකාවේ ප්‍රශ්න තිබ්බේම නැද්ද???

    මචන් ලංකාවේ ප්‍රශ්නයක් තිබ්බේ නැති එක දවසක් කියන්න බලන්න....

    මුළු ලොකෙම ආර්ථිකයට කෙලවෙලා තියනකොට ඒක ලංකාවට බලපෑවේ සුළුවශයෙන් කියන එක අමතක කරන්න එපා....
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    mer.jpg

    මුන් මෙහෙම පෙළපාලි ගියාට ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලවත් දන්නවද දන්නේ නෑ.... ඔතන ඉන්න එකෙක්ගෙන් හරි ඇහුවොත් ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියල මොන වගේ උත්තර ලැබෙයිද? :lol: මේ වගේ මෝඩ රැලක් ඉන්නකම් හොදයි ඉතින්..... මුන්ට කන්න නැති උනත් ආණ්ඩුවට Pu** නම් දෙයි.... ඔය මිනිස්සු පෙළපාලි යන එක තේරුමක් ඇතිව කරන එකක් නෙවෙයි. ඕන එකටයි එපා එකටයි ඔක්කොටම පෙළපාලි යනවා. කිරිබත් උයලා පාරවල් වල ඉදන් කනවා ඔය විනෝද වෙන මිනිස්සු දන්නේ නෑ තමන්ට ඉදිරියට වෙන විනාශය. මෝඩයාට මොනවා කිව්වත් තේරෙන්නේ නෑනේ... :yes:

    මම කියන්නේ දේශපාලන පක්ෂයකට සීමා වෙලා නෙවෙයි. ඔය සංශෝධනය ඔක්කොමලාගේ අදහස් එකතු කරලා අනෙක් අයගේ අදහස් වලට ඇහුම්කන් දීලා කරා නම් තමයි හොද?

    රජය පෙළපාලි යනකොට පොලිසිය බ*ලෝ වගේ ඉන්නේ හැබැයි අනෙක් පක්ෂ වලින් පෙළපාලි යනකොට පොලිසිය ඒ අයට ගහනවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ.....:no:
     
    Last edited:
    Feb 16, 2010
    265
    34
    0

    මුන් මෙහෙම පෙළපාලි ගියාට ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලවත් දන්නවද දන්නේ නෑ.... ඔතන ඉන්න එකෙක්ගෙන් හරි ඇහුවොත් ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියල මොන වගේ උත්තර ලැබෙයිද? :lol: මේ වගේ මෝඩ රැලක් ඉන්නකම් හොදයි ඉතින්..... මුන්ට කන්න නැති උනත් ආණ්ඩුවට Pu** නම් දෙයි.... ඔය මිනිස්සු පෙළපාලි යන එක තේරුමක් ඇතිව කරන එකක් නෙවෙයි. ඕන එකටයි එපා එකටයි ඔක්කොටම පෙළපාලි යනවා. කිරිබත් උයලා පාරවල් වල ඉදන් කනවා ඔය විනෝද වෙන මිනිස්සු දන්නේ නෑ තමන්ට ඉදිරියට වෙන විනාශය. මෝඩයාට මොනවා කිව්වත් තේරෙන්නේ නෑනේ... :yes:

    මම කියන්නේ දේශපාලන පක්ෂයකට සීමා වෙලා නෙවෙයි. ඔය සංශෝධනය ඔක්කොමලාගේ අදහස් එකතු කරලා අනෙක් අයගේ අදහස් වලට ඇහුම්කන් දීලා කරා නම් තමයි හොද?

    ඊයේ කළේ ව්‍යවස්ථාවේ පරිඡේද කීපයක් සංශෝදනය කිරීම පමණයි.... 78දී සම්පූර්ණ ව්‍යවස්ථාව හැදුවෙ ඔක්කොමලගේ අදහස් විමසලද???
    ඔක්කොමගෙන් අදහස් විමසලා ඕක කරන්න ගියානම් ඕක මේ කපේදී කරන්න වෙන්නේ නෑ.... ආඬ් හත්දෙනාගේ කැඳහැලිය වෙනව....
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    රාවණා;8243038 said:

    ඊයේ කළේ ව්‍යවස්ථාවේ පරිඡේද කීපයක් සංශෝදනය කිරීම පමණයි.... 78දී සම්පූර්ණ ව්‍යවස්ථාව හැදුවෙ ඔක්කොමලගේ අදහස් විමසලද???
    ඔක්කොමගෙන් අදහස් විමසලා ඕක කරන්න ගියානම් ඕක මේ කපේදී කරන්න වෙන්නේ නෑ.... ආඬ් හත්දෙනාගේ කැඳහැලිය වෙනව....

    මම කිව්වේ මගේ අදහස..... කරන එක ඒ අයගේ කැමැත්ත.... ඉදිරියට මොකද වෙන්නේ කියලා අපි ඔක්කොම බලා ගෙන ඉමු..... ශ්‍රී ලංකාව දියුණු වෙනවා නම් අපි ඔක්කොමලා කැමතියිනේ නේද? :)
     
    අනිවා... අපි බලමු... :):)
    යුද්දේ පටන් ගත්ත දවස් වලත් අපේ සමහරක් ඔය වගේම තප්පුලුව හැටි අපි දැක්කානේ...
    :)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ubath ekka katha karala nam wadak na
    eth pahadili janamathayak goda naganne nathiwa bath packet ekai 500i deela minisu genalla boruwata ubalage anduwata sup kiyala ka gassanawa
    eye panadurenma witharak bas 50k withara giya lol
    ape patte gewal walata wela inna achchilath okkoma giya potta chance eka hinda :lol::lol:

    :yes::yes:
    මෙයාගේ thread වලට කරන්න පුළුවන් හොඳම වැඩේ ඒවාට reply නොදා ඉන්න එක. මු කොහමත් EK එකේ චා වෙලා ඉවරයි. ඔය දැන් මේ thread එකේ කෑගහන දෙන්න එකම company එකක නිර්මාණයක් කියල ආරංචියක් තියෙනවා. මේවගේ කොන්ද පන නැති dial එක්ක කතා කරලා වැඩක් නැහැ. shenoxxx එහෙම දන්නවා ඇති මොකක් ගැනද කියන්නේ කියල:rofl::rolleyes:. උන්ට මහින්දගෙන් එහාට ලෝකයක් නැහැ. සාධාරණ මනසකින් ලෝකය දිහා දකින්න දන්නේ නැහැ. අපි හැමෝමට කරන්න තියෙන්නේ මුන්ට ඕනදෙයක් කියන්න කියල ඕවට reply නොදා ඉන්න එක. එතකොට ඔය thread ඉබේම යටයනවා. අර ඉතින් කියනවා වගේ බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැනේ බන්. අනික මේ වගේ මෝඩයෝ එක්ක වාද කරන්න අපේ කාලය වැය කරන එකත් එක්තරා ආකාරයක මෝඩ කමක් නේද?

    ඔන්න උබනේ උදේ පන්දර කඩේ ගිහින් තියෙන්නේ..:eek::lol:
    මොනා වුනාත් උබලාටත් කොකා පෙන්නුවනේ..:baffled:
    ජන්දෙ ගත්තේ විධායක බලය අහොසි කරනවා කියලා නේ?:lol:
    එවුනාට මොකක්ද දැන් වුනේ?:eek::rofl:
    උබලා වගේ ගහන ගහන පදේට ටියුන් වෙන එවුන් ඉන්න කන් හොදයි ඉතින්..ඉහි..ඉහි:rofl::rofl::dull:
    :lol::lol:
     
    Feb 16, 2010
    265
    34
    0
    :yes::yes:
    මෙයාගේ thread වලට කරන්න පුළුවන් හොඳම වැඩේ ඒවාට reply නොදා ඉන්න එක. මු කොහමත් EK එකේ චා වෙලා ඉවරයි. ඔය දැන් මේ thread එකේ කෑගහන දෙන්න එකම company එකක නිර්මාණයක් කියල ආරංචියක් තියෙනවා. මේවගේ කොන්ද පන නැති dial එක්ක කතා කරලා වැඩක් නැහැ. shenoxxx එහෙම දන්නවා ඇති මොකක් ගැනද කියන්නේ කියල:rofl::rolleyes:. උන්ට මහින්දගෙන් එහාට ලෝකයක් නැහැ. සාධාරණ මනසකින් ලෝකය දිහා දකින්න දන්නේ නැහැ. අපි හැමෝමට කරන්න තියෙන්නේ මුන්ට ඕනදෙයක් කියන්න කියල ඕවට reply නොදා ඉන්න එක. එතකොට ඔය thread ඉබේම යටයනවා. අර ඉතින් කියනවා වගේ බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැනේ බන්.අනික මේ වගේ මෝඩයෝ එක්ක වාද කරන්න අපේ කාලය වැය කරන එකත් එක්තරා ආකාරයක මෝඩ කමක් නේද?

    :lol::lol:

    මහින්ද භීතිකාව හැදුන එවුන්ට ඔහොම තමයි විකාර පේනවා... විකාර කියවනවා...
    අපි උබලට අනුකම්පා කරනවා...

    ඊයේ පාර්ලීමේන්තුවේදී කවුද බලු උනේ කියලා රටම දැක්කා... :lol::lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    රාවණා;8242880 said:
    මචන් 78දි ව්‍යවස්ථාව ගේන කොට ලංකාවේ ප්‍රශ්න තිබ්බේම නැද්ද???

    මචන් ලංකාවේ ප්‍රශ්නයක් තිබ්බේ නැති එක දවසක් කියන්න බලන්න....

    මුළු ලොකෙම ආර්ථිකයට කෙලවෙලා තියනකොට ඒක ලංකාවට බලපෑවේ සුළුවශයෙන් කියන එක අමතක කරන්න එපා....
    ලංකාවේ ප්‍රෂ්ණ තිබ්බේ නැති දවසක් නම් නෑ තමා......:dull:
    මේ දෙවලින් වෙන්නේ මේ ප්‍රෂ්ණ තවත් වැඩි වෙන 1 විතරයි...:frown:
    මුලු ලොකෙටම බලපාද්දි ලංකාවට විතරක් නෙමේ බලපැවේ නැත්තේ....:oo:
    අර්ථිකය දුර්වල රටවල් වලට දැනුනේ නෑ...මොකද වැටෙන්න මහා ලොකු අර්ථිකයක් නැති නිසා.....
    :baffled:
    රාවණා;8242889 said:
    මෙකනම් ඔයගේ අවතාරෙට ගැලපෙනවා:shocked:...සිරාවටම..:lol:;)
    රාවණා;8243038 said:
    ඊයේ කළේ ව්‍යවස්ථාවේ පරිඡේද කීපයක් සංශෝදනය කිරීම පමණයි.... 78දී සම්පූර්ණ ව්‍යවස්ථාව හැදුවෙ ඔක්කොමලගේ අදහස් විමසලද???
    ඔක්කොමගෙන් අදහස් විමසලා ඕක කරන්න ගියානම් ඕක මේ කපේදී කරන්න වෙන්නේ නෑ.... ආඬ් හත්දෙනාගේ කැඳහැලිය වෙනව....
    එක හින්දා වෙන්න ඇති 78 එක වෙනස් කරන්න වුනේ....:eek:
    එහෙනම් පස්සේ කාලෙක මෙකත් වෙනස් කරන්න වෙයි...
    :sorry:
    :yes::yes:
    මෙයාගේ thread වලට කරන්න පුළුවන් හොඳම වැඩේ ඒවාට reply නොදා ඉන්න එක. මු කොහමත් EK එකේ චා වෙලා ඉවරයි. ඔය දැන් මේ thread එකේ කෑගහන දෙන්න එකම company එකක නිර්මාණයක් කියල ආරංචියක් තියෙනවා. මේවගේ කොන්ද පන නැති dial එක්ක කතා කරලා වැඩක් නැහැ. shenoxxx එහෙම දන්නවා ඇති මොකක් ගැනද කියන්නේ කියල:rofl::rolleyes:. උන්ට මහින්දගෙන් එහාට ලෝකයක් නැහැ. සාධාරණ මනසකින් ලෝකය දිහා දකින්න දන්නේ නැහැ. අපි හැමෝමට කරන්න තියෙන්නේ මුන්ට ඕනදෙයක් කියන්න කියල ඕවට reply නොදා ඉන්න එක. එතකොට ඔය thread ඉබේම යටයනවා. අර ඉතින් කියනවා වගේ බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැනේ බන්.අනික මේ වගේ මෝඩයෝ එක්ක වාද කරන්න අපේ කාලය වැය කරන එකත් එක්තරා ආකාරයක මෝඩ කමක් නේද?

    :lol::lol:
    :yes::yes:
    රාවණා;8243400 said:
    මහින්ද භීතිකාව හැදුන එවුන්ට ඔහොම තමයි විකාර පේනවා... විකාර කියවනවා...
    අපි උබලට අනුකම්පා කරනවා...

    ඊයේ පාර්ලීමේන්තුවේදී කවුද බලු උනේ කියලා රටම දැක්කා... :lol::lol::lol::lol:
    ලංකාවේ පාර්ලිමෙන්තුව නිකන් අර මොකක්ද එකක් වගේ....:sorry:
    ආතල් 1ක් ගන්නවානම් කියපු ප්ලෙස් 1.එචරට බලු වෙලා...:no:
    ඔක අස්සේ වලි නම් වලි....කොමඩි නම් කොමඩි..තව මොනාද නැත්තේ ඔකේ..:eek:
    එකම වහලක් යට හැම දෙයක්ම තියෙනවා...එකනේ හැම එකාම මොන ගෙමක් හරි දිලා ඔක අස්සට රින්ගන්න ට්‍රයි 1 දෙන්නේ...වැදගත් දෙයක් වෙන්නේ හෙන කලා තුරකින්......:baffled:
    ඔය කියන භීතිකාව තවම පටන් ගත්තා විතරයි....උබලාගෙත් පු** තට්ටු වෙනකන් දන්නේ නෑ
    :lol::lol::rofl: