ane apoi!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    RATATA GIYA KALAK!
    http://www.divaina.com/2009/09/05/news11.html

    machan umba
    cqruwan1200
    user_online.gif

    cqruwan1200 has no status.
    Senior Member
    Join Date: Nov 2008
    Posts: 1,752
    reputation_neg.gif

    yatin daala thiyana article ekata mama respect karanawa! aeth eka nemei ne ban mama daala thyanne! umba eka demma ma godak ewwun mama daapu link ekata yanne nethuwa aeke thiyanne umba daapu eka kiyala hithala nikan innawa!
     
    Last edited:

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    අම්මෝ ඇති යන්තන්.......!!!!

    චැනල් - 4 වැඩසටහන හිතාමතා ගෙතූවක්‌ බවට
    ජගත් සංවිධානයත් පිළිඅරන්

    ගෝඨාභය රාජපක්‌ෂ

    නෝමන් පලිහඩවන

    ශ්‍රී ලංකා හමුදාව අපකීර්තියට පත්වෙන ආකාරයට චැනල් 4 රූපවාහිනි නාලිකාව මගින් විකාශය කරන ලද වැඩසටහන හිතාමතා ගොතන ලද එකක්‌ බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නෝර්වේ ඇමැති එරික්‌ සෝල්හයිම් පවා පිළිගෙන ඇතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඊයේ (04 දා) "දිවයින"ට පැවැසීය.

    මෙම ව්‍යාජ වැඩසටහන සකස්‌ කිරීම සඳහා ශ්‍රී ලාංකික ද්‍රවිඩයකු මුල්වී ඇති බවට ශ්‍රී ලංකා රජය සැක පහල කරයි.

    මෙම වැඩසටහනේ සෑම රූප රාමුවකම එය හිතාමතා ගොතන ලද්දක්‌ බවට පෙනී ගොස්‌ ඇතැයිද රජය කියයි.

    කොටි සංවිධානය මුළුමනින්ම වැනසීමෙන් පසු ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකා රජයට මඩ ගැසීම සඳහා මෙවැනි නින්දිත ක්‍රියා මාර්ග අනුගමනය කරන බවද ගෝඨාභය රාජපක්‌ෂ මහතා කීවේය.

    me mokadda ban me thread ekata adala nethi ekak daala thiyanne!:no::no::no: