ane ikman uduwak ona

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

hadisiyema pc eka format una dashlane eke thama passwords okoma mt dashlane eken recover karganna baha gmail log wenne nathuva. gmail ekt log wenne kohomdada 4n number eka dala thiyenne eth password eka recover karaganne kohmdada ikman udaw oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
 
BuddyBoy

Member
May 25, 2015
198
18
0
gmail වල forget password ගිහින් phone number දුන්නම phone එකට එවන code එක ගහලා password recover කර ගන්න පුළුවන් වෙයි gmail වල නං.
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
උඹට Gmail එක රිකවර් කරගන්න ඕනනම් ඒකට කරන්න තියෙන්නේ foget password දීල phone එකට මැසෙජ් එක ගෙන්නල රිකවර් කරන්න උඹේ ෆෝන් එකට නම්බර් ටිකක් එයි ඒ නම්බර් ටික දීල රිකවර් කරගන්න පුලුවන් බයවෙන්න එපා අවුලක් වෙන්නෙ නෑ:)
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    බය වෙන්න දෙයක් නැ මචන්. උබ mobile number එක verfy කරගෙන තියන නිසා forget password ගිහිල්ලා password එක reset කරගන්න පුළුවන්.
    dashlane එක Lastpass එකට වඩා හොදයිද..?
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    gmail වල forget password ගිහින් phone number දුන්නම phone එකට එවන code එක ගහලා password recover කර ගන්න පුළුවන් වෙයි gmail වල නං.

    ehema ganna balu
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ehema ganna balu
    ganna ba kiyala ena message eka methana danma nan kattiya udaw karai. phone number eka recovery option ekak vidiyata verify karala thiyenawa nan phone number eken password reset kara ganna puluwan.
    ena error message eka methana dapan mcn.
     
    paword reset link eka enne reover mail ekt me recover mail eka delete kraeth phn numbra dala Tyne phn ekt enne natiekthma aula
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    බය වෙන්න දෙයක් නැ මචන්. උබ mobile number එක verfy කරගෙන තියන නිසා forget password ගිහිල්ලා password එක reset කරගන්න පුළුවන්.
    dashlane එක Lastpass එකට වඩා හොදයිද..?

    machan Lastpass eke tiyana ewa dashlane ekata marukaranna puluwanda ?
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    paword reset link eka enne reover mail ekt me recover mail eka delete kraeth phn numbra dala Tyne phn ekt enne natiekthma aula
    recover mail එක දැන් පෙන්නන්න විදියක් නෑනේ මචන් උඹ recover mail එක delete කරලා phone number එකක් add කරා නං. recover mail delete කරලා phone num add කරපු එක හරියට වෙන්න නැතිව ඇති සමහර විට. recover mail එක පෙන්නනවා නං ඒකට log වෙන්න පුළුවන් නං වැඩේ හරිනේ. ඒකටත් බැරිද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    2.gif
    BUMP
    2.gif