ane machan kella

blow j

Member
Jan 29, 2012
1,966
396
0
kollo ubata kiyanna thiyenne siraa po*nayek kiyala, yako gani ubath ekka love karala eka paaratama badala, bandata passeth ubath ekka chat karala tho ath danne naha a patta we*i ge hati, uba hithan inne gaanu kiyanne haavo kiyalada, yako dan vath gaunge hati therum ganin, a paratta ve*i ubata kamathi nathnam a kaalema ayin venna epayi :angry::angry:

ai ban ehema kiyanne...kendara seen nisa ban okkoma awul giye...eyage amma thama awul une...
 
Lazy_Boy

Active member
  • Feb 18, 2014
    287
    39
    28
    මචන් ගැනියෙක් ගන්න එක ලේසි දෙයක් නෙමේ.අවුරුදු නෙමේ කල්ප 7ක් ලොවේ කලත් සමහර කෙල්ලෙ හැටි අදුන ගන්න බෑ .ඕව අමතක කරලා හොද කෙල්ලෙක් හොයා ගනනින් බන් හිත හිත ඉන්නේ නැතුව.

    :lol::lol::lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ai ban ehema kiyanne...kendara seen nisa ban okkoma awul giye...eyage amma thama awul une...

    uba waradi na bn. una eka tamai eke duka danne. uba full love hitiya nisa tamai ohoma duka. eet kella ubata echchara love eke idala na wage penne. me seen ekedi ubata karanna deyak na, uba fair mcn. dan shape eke hitapan. tamange wada miss karaganna epa.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    සමහර කෙල්ලො දැක්කම අපිට හිතෙනවා මේ ලෝකේ ගෑණු ඉවරයි. අන්තිම එකා මේක තමයි. මේක නැති උනොත් කවදාවත් කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයි කියල. ඒත් නෑ බං. කෙල්ලො ඉවර වෙන්නේ නෑ. අදට වඩා හොඳ එකියෙක් හෙට උපදිනවා...
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    මචන් ගැනියෙක් ගන්න එක ලේසි දෙයක් නෙමේ.අවුරුදු නෙමේ කල්ප 7ක් ලොවේ කලත් සමහර කෙල්ලෙ හැටි අදුන ගන්න බෑ .ඕව අමතක කරලා හොද කෙල්ලෙක් හොයා ගනනින් බන් හිත හිත ඉන්නේ නැතුව.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    සමහර කෙල්ලො දැක්කම අපිට හිතෙනවා මේ ලෝකේ ගෑණු ඉවරයි. අන්තිම එකා මේක තමයි. මේක නැති උනොත් කවදාවත් කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයි කියල. ඒත් නෑ බං. කෙල්ලො ඉවර වෙන්නේ නෑ. අදට වඩා හොඳ එකියෙක් හෙට උපදිනවා...

    eka hari kello labei machan...eth hithe api balaporoththu una adare thibuna kellawa amathaka karana eka thama amaru...
     
    May 26, 2010
    144
    13
    0
    kingdom of saudi arabia
    gal bothalayakin kohethma ba.godak parana love ekakne.white label ekak ganin rs 940.atdakeemen kiyanne.athmayak na ban matath.mawath bebaddek kara.(((mage loke mama thani unu bawa danunama.matath horen mage loke giya))) adhurata.
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    dukwenna epa machan dang.. duk wela wadak naa... uba kellata adare kera nan kellage satuta wenuwen sadahatama wen wenna.. family eka watunoth godak paw.. ubata hoda kellek labei.. puluwan tharanpin daham kerela hitha hadagena jeewath weyan..