ANE MACHAN MATA HELP KARAPAN

mangofriend

Member
May 20, 2011
73
4
0
machan meka joke 1ta ganna apa hodada....mama kellekta love karanawa aki kiyanawa akita gedarin ayya kenek hoyala thiyenawa kiyala habaiy akima kiyanawa a ayyawa dakalawath na kiyala but aki kiyanawa mata badinna wennay ayawama kiyla aka nisa api denna katha karala wadak nathilu.mama kiyana adara talk walata aki kiyanawa buter ganna apa kiyla.....mama machan aki gan thiyena hopes nathi karagannada? meta passay akita try karanna apada ban mata aka set wena akak nadda....mata aki amathaka karannath ba aki kiyanawa tharaha wennath apalu.......:eek::eek::eek:
 
  • Like
Reactions: rukshan0000

djrasiya

Member
Jul 1, 2011
74
2
0
Myth ගෙ කතා වත් ඇත්ත.මම නම් හිතන්නෙ ඔය බයිලා ගහන්නෙ.එක්කො උබ එකිට love කරන1 කියල නැත්තන් එක අහ ගන්න.එහෙම නැත්තන් මට වෙන කොල්ලෙක් ඉන්නවයි කියල කෙලින්ම කියන්න බැරිකම.
මතක තියා ගනින් කෙල්ලො සබන් කට වගෙ බන් කොයි වෙලේ ලිස්සයිද දන්නෙ නැහැ. :baffled::baffled::baffled:
 
Last edited:

Shanaka@!

Active member
  • May 25, 2008
    450
    94
    28
    Myth ගෙ කතා වත් ඇත්ත.මම නම් හිතන්නෙ ඔය බයිලා ගහන්නෙ.එක්කො උබ එකිට love කරන1 කියල නැත්තන් එක අහ ගන්න.එහෙම නැත්තන් මට වෙන කොල්ලෙක් ඉන්නවයි කියල කෙලින්ම කියන්න බැරිකම.
    මතක තියා ගනින් කෙල්ලො සබන් කට වගෙ බන් කොයි වෙලේ ලිස්සයිද දන්නෙ නැහැ. :baffled::baffled::baffled:

    Machan 100% mekathawa atta mata hithenneth okama thama duka hitunanam sorry machan karanna deyaka naha loke hati ohoma thama anith 1 kello kiyanne private bus wage 1 giyoth anith1 yanna puluwan :lol::lol::lol::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අතාරින්න අමාරුයි තමා මචන්.
    වැඩේ දෙක වෙන්න කලින් උබ කෙල්ලගේ ගෙදරින් අහපන්.
    ඒත් හරි ගියේ නැත්තම් ඉතින් උබම තීරනයක් ගනින්.
     

    djrasiya

    Member
    Jul 1, 2011
    74
    2
    0
    machan umba kellata adarey nam kellath umbata adarey nam pamanak
    kelinma gihila talk karanna kollek wage ekige dad ta.mata kellawa marry karanna ona kiyala(habai bokkata wadinna katha karanna)

    ගෙදරින් අහන්න යන්න කලින් කෙල්ල උබට සිරාවටම ආදරෙයිද කියල කල්පනා කරල පලයන් මොකද කෙල්ල හදිස්සියෙවත් උබව අත ඇරගන්න උවමනාවෙන් ඒ දෙවල් කරා නම් උබ එතන්ට ගිහිල්ල අහනකොටත් කෙල්ල කිවුවොත් මේක නවත්තමු කියල :no::no::no: උබට පොලව පලාගෙන තමයි යන්න වන්නෙ :baffled:. හොදට හිතලා තීරනයක් ගනින්.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    okita wada hoda 1k kawada hari ubata mry karanna puluwan wei kiyala hitala oki gena mataka karapan karala full nidahase hitapan