ane mata meka hoyala dhiyalla

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    අනෙ මචන් ලා hotspot shield එකෙ portable එකක් හොයල දිපල්ලා......
    පැය ගානක් හෙව්වත් හම්බුන එව්වා වැඩ කරන්නෙ නැ බන්
    අර cameyo කියන එකෙන් portable එකක් හදන්න ගියා ...
    එත් හදන එවා වෙන pc වල වැඩ කරන්නෙ නැ

    මෙක install කලාම machine එකට බර වැඩි එකයි portable හොයන්නෙ

    එහෙම බැයි නම් එ වගෙ හොද vpn සොෆ්ට්වරෙ එකක් හරි හොයල දියල්ලා