aneee mage paritions

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
මචන්ලා මම partition recovery software ekakin මොනවදෝ කර කර ඉද්දි :oo::baffled:මගේ hard disk eke partition 02ක් අන්තරස්දාන වෙලාම ගියා.. :lol::(:(දැන් මට ඕනා ඒ දෙක හොයා ගන්න.. :nerd::P:rofl::(කරුනාකරලා මට ඒක හොයා ගන්න විදිහ පැහැදිලි කරල දෙන්න මහත්මයා..:rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    partition makilanum thiyenne Get Data Back vage software ekak pavichchi karala balanna. partition hide velanum thiyenne partition tool ekakin puluvan hide vechcha eka aaith peena vidiyata hadaganna.
     
    • Like
    Reactions: 852369