aneeee udaaaaaw karanna

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ZTE MF 100 modem ekak thiyenawa unlock, mata eken voice call ganna onee anith 4n walata ,, ara huwai mobile partner eken wageee,, anee plz ehema karanne kohomada? ekata software ekak thiyenawada ehema thiyenawa nam dennakoo plzz

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Mobile partner එක එන්නේ huawei ඒවාට විතරයි මචන්. ZTE වලට එන්නේ Dialog manager or M3 soft එක නේද?
    මං දන්නා තරමින්නම් ඔය modem එකෙන් voice calls ගන්න බෑ.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63

    thanks machoo

    Mobile partner එක එන්නේ huawei ඒවාට විතරයි මචන්. ZTE වලට එන්නේ Dialog manager or M3 soft එක නේද?
    මං දන්නා තරමින්නම් ඔය modem එකෙන් voice calls ගන්න බෑ.

    ow macho M3 eka thamai .... mata one kohomada hari voice call ganna , firmware update karoth puluwan wei da? nathan ekata hari yanna dashborad update ekak thiyenawada???
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    thanks machoo

    ow macho M3 eka thamai .... mata one kohomada hari voice call ganna , firmware update karoth puluwan wei da? nathan ekata hari yanna dashborad update ekak thiyenawada???

    :no::no::no:

    ඔය දෙකෙන් එකකින්වත් උඹට ඕනේ දේ කරන්න පුළුවන් වෙයි කියල මමනම් හිතන්නේ නෑ මචන්.
    පොඩ්ඩක් තව හොයල බලපන්.