Anex help!

tmal

Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    machanla podi haddisiyakta anex ekak hoyanawa. nugegoda, kohuwala, delkanda, kalubowila wage kittuwa. saturday weddi hoyaganna ona bun. 2 bedroom or one with a living room, separate entrance and attached bathroom thiyenna one.

    uparima 20.000 per month wage thamai.

    ane danna ekek innawanam pm karanna. loku udawwak.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ikman එකේ බලහන් . නැතිනම් ඔය පැත්තට ගිහින් බ්‍රෝකර් ඩයල් එකක් අල්ල ගනින්. නැතිනම් ත්‍රිවිලර් ඩයල් එකක්. හැබයි උන්ට බ්‍රෝකර් ගාස්තුව වන මාස බාගෙක මුදල දෙන්න වේවි.
     
    Last edited:

    tmal

    Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    ikman එකේ බලහන් . නැතිනම් ඔය පැත්තට ගිහින් බ්‍රෝකර් ඩයල් එකක් අල්ල ගනින්. නැතිනම් ත්‍රිවිලර් ඩයල් එකක්. හැබයි උන්ට බ්‍රෝකර් ගාස්තුව වන මාස බාගෙක මුදල දෙන්න වේවි.

    ikman eke nam baluwa bun. hariyana ekak set une nae :no: