Angel eye headlights

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කිසි අවුලක් නැහැ හොන්ඩා සිවික් ක්ලාබ් එකේ තියෙන ගොඩක් වහන ගහලා තියෙනව ෆෙස් බුක් එක ගෘප් වල බලන්න යු ටුබ් විඩියොස් වල ඔන තරම් තියෙනවා ලංකාවේ ඔන නම් ඔය ගෘප් වල ඉන්න එකෙක් ගෙන් අහන්න කන්ෆර්ම් කර ගන්නත් එක්ක මම නම් කියන්නේ නෝ කේස්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    angle light mama nam kiyanne hy karanna epa machan..light eka issarahin galawanne seal kadala..anika hariyata hy karagaththe natinam sorryma thama..aparaade..

    policiyen poddak case daanawa machan..

    ita wada hodai white bulb ekak daapan eliya thiyena

    full insuarence ekakata 12 yanawa..celinco vip
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රේප් 10+ දෙනු ලැබේ බම්ප් වලට

    මේක ගහන්න කියක් වෙයිද බං?පොලිසියෙන් අවුලක් වෙයිද?මේ ලයිට් එක ගහන්න දැන් තියෙනවා headlight එක අයින් කරන්න ඕනිද?තව එකක් FZV2 ඒකට ෆුල් ඉන්ෂුරන්ස් දාන්න කියක් විතර යයිද?
    koo ban image ekak nane?
     
    Mozilla

    Well-known member
  • රෑ වෙලා වැස්සේ යනකොට පාර පේන්නේ නැති සින් එකක් තියෙනවා. පොඩ්ඩක් හොයල බලල හයිකරපන් :dull:

    :dull::dull:

    කිසි අවුලක් නැහැ හොන්ඩා සිවික් ක්ලාබ් එකේ තියෙන ගොඩක් වහන ගහලා තියෙනව ෆෙස් බුක් එක ගෘප් වල බලන්න යු ටුබ් විඩියොස් වල ඔන තරම් තියෙනවා ලංකාවේ ඔන නම් ඔය ගෘප් වල ඉන්න එකෙක් ගෙන් අහන්න කන්ෆර්ම් කර ගන්නත් එක්ක මම නම් කියන්නේ නෝ කේස්

    මං කියන්නේ බයික් එකකට මචන් :D

    රෑ වෙලා වැස්සේ යනකොට පාර පේන්නේ නැති සින් එකක් තියෙනවා.

    :dull::dull:

    angle light mama nam kiyanne hy karanna epa machan..light eka issarahin galawanne seal kadala..anika hariyata hy karagaththe natinam sorryma thama..aparaade..

    policiyen poddak case daanawa machan..

    ita wada hodai white bulb ekak daapan eliya thiyena

    full insuarence ekakata 12 yanawa..celinco vip

    මාත් දැන් හිතනවා අදහස අත් අරින්න..සෙලින්කෝ එකේ 18ක් කිව්වනේ බං? :angry:

    Ow machan. Wessa dawaswalata nam patta cha. A madiwata xnon eka giyoth 2500k. Mage light eka den deparak pichchuna. Battery indicater eka blink wenawa peya 2k vitara ekadigata drive karanakota

    එහෙනම් ඕනි නැනේ

    රත්තරං;18909973 said:
    koo ban image ekak nane?

    ෆොටෝ එකක් නැ මචං මන් ඇහුවේ සාමාන්යෙන් කියක් විතර වගේ වෙයිද කියලා

    Image ekak penne na

    :baffled::baffled: ෆොටෝ නැහැ