Angel eye headlights

Mozilla

Well-known member
  • රේප් 10+ දෙනු ලැබේ බම්ප් වලට













    මේක ගහන්න කියක් වෙයිද බං?පොලිසියෙන් අවුලක් වෙයිද?මේ ලයිට් එක ගහන්න දැන් තියෙනවා headlight එක අයින් කරන්න ඕනිද?තව එකක් FZV2 ඒකට ෆුල් ඉන්ෂුරන්ස් දාන්න කියක් විතර යයිද?
     
    • Like
    Reactions: Chathuranga1

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඹව් පුතා ඉස්සරහා කප් එක ගලවන්න ඹ්නි මචන් ඕක දාන්න... mercury කප් එක කළු පාට කරන්නත් ඔනි chinees 3500 original 6000
     
    Last edited:
    • Like
    Reactions: Mozilla

    Mozilla

    Well-known member
  • ඹව් පුතා ඉස්සරහා කප් එක ගලවන්න ඹ්නි මචන් ඕක දාන්න... mercury කප් එක කළු පාට කරන්නත් ඔනි chinees 3500 original 6000

    ලොකු කේස් එකක්නේ බන් :baffled:

    Wassa dawas walata torch ekak aran palayan...

    ඇයි බං? මොකද්ද අවුල? :confused:



    නොදනී :(
    bamp machan .


    10+
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඉස්සරහින් එන එකාගේ ඇස වලට අව්ලක් වෙන්නේ නැත්නම් විතරක් හයිකරන්න මචන්,,,
     

    Mozilla

    Well-known member
  • head එක ගලෝල ඔක හයි කරන එකනම් එච්චර ලොකු වැඩක් .නෙවෙයි ඒත් ගලෝන විදිය උබ දැනගත්තොත් බය වෙනව..

    :dull: මං චෙන් ඒකට ඔයිල් ගැහුවෙත් youtube වීඩියෝ එකක් බලලා


    :oo:

    ඉස්සරහින් එන එකාගේ ඇස වලට අව්ලක් වෙන්නේ නැත්නම් විතරක් හයිකරන්න මචන්,,,

    සිරා මචන් :yes: :)
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    රෑ වෙලා වැස්සේ යනකොට පාර පේන්නේ නැති සින් එකක් තියෙනවා. පොඩ්ඩක් හොයල බලල හයිකරපන් :dull: