angelo mathews තව කතා කරන්න බොහෝ දේ තිබේවි.......

shanaka perera

Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    I'm proud of him, he is from our skul St.Joseph's College colombo-10 and also Chaminda Vaas, Thisara perera and Dimuth Karunarathna all are from our skul :D :D :D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එලස් මචන්
    රෙප්24 වලින් පසුව

    :D:D

    අපේ ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ කිරීමට ඔබට ධෛර්‍යය ශක්තිය වාසනව ලැබේවායි හදවතින්ම සුභ පතමින් අපි ඔබ සමඟින් සිටින්නෙමු.

    :yes::yes::yes:

    :yes::yes::yes:

    yeah he leads d way ind futur of sri lankan cricket..very talented

    :yes::yes:


    elaz ;)

    niyama cricketer machan. sanga mahelagen passe bihiwena hondama kridakaya. godak welawata sanga mahela yugalayata passe Mathews chandimal wenna puluwan.
    rep+

    :D:D:yes::yes::yes:

    Macho menne REP ++ patta ahh thawa dapan!!!

    elaz
    thankss machan :D:D
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අර කමෙන්ටේටර්ස්ලා කියනවා වගේ මිනිහට සිරාවටම Cricketing Brain එකක් තියෙන්නේ... අලි ඔලුවක් හදාගන්නේ නැතුව ගියොත් ඉස්සරහට කලිස් වගේ එකෙක් වෙනවා ෂුවර්...

    හොඳ පෝස්ට් එකක් මචං...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    angi sira porak ban
    mans hoda weda karayek
    kelin theeranayak aragena ona kenekta udaw karanawa
    dekkane dilshan ara eng waladi ground eke sadde danakota angi shep eke play karapu widiya

    ubatath ekenma ela kolla kiyanna one
    ekenma maxza lipiya kolla watinawa
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ළඟදි තිබ්බ මැච් වලදිනම් මිනිහ කැච් තුන හතරක්ම බෑව:oo:
    ඒත් එදා ගත්ත කැච් එක නම් සුපිරි...:D
    මැතිව්ස් කියන්නෙ පට්ට ටැලන්ට් එකක් තියන කොල්ලලෙක්:yes::yes:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Mathews such great stuff
    11.gif

    nys post bro :D
    +
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ow ban...
    aniwaaa..
    patta player kenek

    :yes::yes:

    ELaazz..!! we r proud f u.:D:D

    :yes::yes:


    :D;)

    he have a good knowledge about the game.

    :yes::yes:
    maxxaaaaa

    :D:D


    :D:D

    ela post ekak machan

    :D:D

    yes machan

    :D:D

    මගෙත් පූියතම කි්‍රඩකයා මැතිවිස් තමයි

    :yes::yes:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ඔන්න ඉතින් අපි රෙප් දෙන්න හදද්දී දෙන්න බෑලු..අඩු වයසින්ම නායකත්වය දෙන්න ඡන්දයක් තිබ්බොත් ලංකාවේ ජනතාව තෝරන්නේ ඇන්ජිවයි