එතකොට වැඩ වර්ජන ජෙප්පා හොර උපාධි කාරයෙක්ද ? Nirmal Dewasiri මොකක්ද මේ කියන්නේ ?

monson

Well-known member
  • May 7, 2007
    25,820
    29,047
    113
    :lol:
    රන්වල පරීක්ෂාව!!!
    ==========
    ආණ්ඩුව තමන් ජනතාවට දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය. නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැරීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.

     
    • Haha
    Reactions: cstasy

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,044
    14,442
    113
    වැලිවේරිය

    පිළිගත් විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් කිරීමට නම්, මූලික උපාධියට ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් තිබිය යුතුය. නැතහොත් MSc උපාධියක් සම්පූර්ණ කළ යුතුය.

    meka nam patt boruwak
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,047
    113

    JVP මාලිමාව කිව්වොත් බොරුවම තමයි :lol:

    Prove you have a degree, Deshapriya challenges Speaker​


    Colombo, Dec 06 (Daily Mirror) - Former chairman of the Election Commission Mahinda Deshapriya has challenged Speaker Dr. Ashoka Ranwala to prove his degree if he had claimed so.

    Deshapriya, in a Facebook post, states that the Speaker should resign if he fails to do so.

    He also urged the NPP to take action if the Speaker fails to respond.

    - https://www.dailymirror.lk/breaking...gree-Deshapriya-challenges-Speaker/108-297569