Anger Management help

ChoppeAyya

Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Mama married. eth gedaradi wife ekka podi detath tharaha yanawa ban. godak welwata.
    Mama kiyana de eya kare nathnam mata hodatama tharaha yanwa.
    Ammala ekkath ehemai. Pare wahaneka yanna giyath ehemai.

    Mata tharaha yanwa wadi kiyala mata theerenawa. meken mage jeewithe awul wei kiyala hithenewa.

    Medicine walin adu karanna puluwanda meka? Doctors la kawda?
    PLS HELP
     
    • Like
    Reactions: ^Buddhika^

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    meditate walin puluwan.
    mata oya prashne darunuwata thibba issara. meditate walin goda giya 80% - 90% wage
    meditate witharak hariyanne naha understanding dekama ona.
    gon part daana ewa adu karanna ona kama thiyenna ona. jeewithe karana gon kan monada kiyala therum aran ewa kapala ain karanna puluwan kama wage dewal.

    namuth understanding kiyana de darunuwata develop karanna puluwan ability eka enawa meditation walin. mata nan hithenn best option eka ooka.
    private place ekak thiyenawanam practice karanna hondai.
    mekata uba wenama bawana madyasthana wala gihin karanna ona ekak nemei

    Train karanna ona ekak. give up wenawada nadda kiyana eka ubata mekata kochchara awashyathaawaya thiyenawada kiyana eka matha randa pawathinawa.
    will power ekath godak wadi wenawa meken.

    meditation kiyanne directly anger management walata wisandumak nemei. eeka ee deka athare thiyena layer ekak. anger management kiyanne dekak. namuth ubata ara step ekata yanna godak lesi wenawa lesiyenma meditate walin. mokada ethakota ubata karanna ona mokakda kiyana big picture eka oluwata enawa vision ekak ekka. saha lesiyenma ube awul tika penawa.
     
    Last edited:

    බඩ වේලිලාද තියෙන්නෙ ? :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඉදිරියේ රාළ;21103367 said:
    බඩ වේලිලාද තියෙන්නෙ ? :nerd:
    :angry: me thread eka ubema thread ekak nemei neda? rathu minris dan ahawal eke gahala thowa bandala thiyanna ona kohe hari
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹ වයිෆ් එක්ක නුරුස්සන ගතියෙන්ද
    ඉන්නේ. එහෙම උනාමයි මොනවා කරත් එයා එක්ක තරහා
    යන්නේ. අනිත් අය ගැන එක්ක උනත් එහෙමයි.

    ඒ නිසා කේන්ති නොගෙන හිටපන්. මොනවා උනත් දැන් ඒ උඹේ
    ගෑණි. ඒ මනුස්සයා එක්ක රණ්ඩු කරගන්න එපා බන්. එයත් උඹේ
    මේ වැඩ නිසා මොන තරම් මානසික පීඩනයකින්ද ඇත්තේ..

    පව්නේ බන් ඒ මනුස්සය..
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අර්සස් නිසාත් ඔය
    වැඩියෙන් තරහ යනව කියනව නෙද?
    උබට එහෙම එකක් තියෙනවද?
    නැත්නම් උබේ ආදායම මදිනිසාත්
    ඔක වෙනව​
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    phone eke wallpaper ekata buddha image eka daganin wahaneth dashboard eke buddha staue ekak alawaganna.mala penna welawata eka diha balanna.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    http://www.wishmalokayavideo.com/control-anger-according-load-buddha/

    oka balanna
    matath oya roogema tibuna matath ambanaka kenthi yanawa mchn

    aeth den hugak durata aduwela bn

    uba kenthi aragena banina 1n wenne uba widawana eka witarai

    mekath hondata hithata aran mathakaye tiya ganin

    api kenthi giya welawata kiyana karana de apima danne ne
    ae welawe kiyana karana dewal walin kisima palak na iwasapan oya video eka aai aai balapan
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    Mama married. eth gedaradi wife ekka podi detath tharaha yanawa ban. godak welwata.
    Mama kiyana de eya kare nathnam mata hodatama tharaha yanwa.
    Ammala ekkath ehemai. Pare wahaneka yanna giyath ehemai.

    Mata tharaha yanwa wadi kiyala mata theerenawa. meken mage jeewithe awul wei kiyala hithenewa.

    Medicine walin adu karanna puluwanda meka? Doctors la kawda?
    PLS HELP

    උඹ වයිෆ් එක්ක නුරුස්සන ගතියෙන්ද
    ඉන්නේ. එහෙම උනාමයි මොනවා කරත් එයා එක්ක තරහා
    යන්නේ. අනිත් අය ගැන එක්ක උනත් එහෙමයි.

    ඒ නිසා කේන්ති නොගෙන හිටපන්. මොනවා උනත් දැන් ඒ උඹේ
    ගෑණි. ඒ මනුස්සයා එක්ක රණ්ඩු කරගන්න එපා බන්. එයත් උඹේ
    මේ වැඩ නිසා මොන තරම් මානසික පීඩනයකින්ද ඇත්තේ..

    පව්නේ බන් ඒ මනුස්සය..

    oke anith patta ban mata wela tiyenne...kellata kenti yanawa podi detat.... :(:(:(:(:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    meditate walin puluwan.
    mata oya prashne darunuwata thibba issara. meditate walin goda giya 80% - 90% wage
    meditate witharak hariyanne naha understanding dekama ona.
    gon part daana ewa adu karanna ona kama thiyenna ona. jeewithe karana gon kan monada kiyala therum aran ewa kapala ain karanna puluwan kama wage dewal.

    namuth understanding kiyana de darunuwata develop karanna puluwan ability eka enawa meditation walin. mata nan hithenn best option eka ooka.
    private place ekak thiyenawanam practice karanna hondai.
    mekata uba wenama bawana madyasthana wala gihin karanna ona ekak nemei

    Train karanna ona ekak. give up wenawada nadda kiyana eka ubata mekata kochchara awashyathaawaya thiyenawada kiyana eka matha randa pawathinawa.
    will power ekath godak wadi wenawa meken.

    meditation kiyanne directly anger management walata wisandumak nemei. eeka ee deka athare thiyena layer ekak. anger management kiyanne dekak. namuth ubata ara step ekata yanna godak lesi wenawa lesiyenma meditate walin. mokada ethakota ubata karanna ona mokakda kiyana big picture eka oluwata enawa vision ekak ekka. saha lesiyenma ube awul tika penawa.
    :yes: This!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙත් තියන දුර්වල තාවයක් තමයි බන් ඕක
    හැමතිස්සෙම නෙවේ ඉතින් නුරුස්සන දෙයක් උන ගමන් හාර්ට් රේට් එක එකසිය ගානට ගිහින් අම්බානක තරහ යනව..
    ඒ වගේම තමයි විනාඩි ගානෙන් කූල් down වෙනව..
    ඊට පස්සෙ කෑගහපු ඒවට තරහ ගත්ත එක ගැන කලකිරෙනව..

    :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මගෙත් තියන දුර්වල තාවයක් තමයි බන් ඕක
    හැමතිස්සෙම නෙවේ ඉතින් නුරුස්සන දෙයක් උන ගමන් හාර්ට් රේට් එක එකසිය ගානට ගිහින් අම්බානක තරහ යනව..
    ඒ වගේම තමයි විනාඩි ගානෙන් කූල් down වෙනව..
    ඊට පස්සෙ කෑගහපු ඒවට තරහ ගත්ත එක ගැන කලකිරෙනව..

    :(
    මෙහෙ කොහිල අල තියනවා සහෝ,:yes:ඉරිදට කටු පිටින් අලයක් ගෙනත් දෙන්නම් ඇකේ පුරගන්න.:dull:ලෙඩේ නිට්ටාවටම සනීප වෙනවා:eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙහෙ කොහිල අල තියනවා සහෝ,:yes:ඉරිදට කටු පිටින් අලයක් ගෙනත් දෙන්නම් ඇකේ පුරගන්න.:dull:ලෙඩේ නිට්ටාවටම සනීප වෙනවා:eek:

    අන්නේකයි..
    මූලම නෙවේ යකෝ..
    හැම තිස්සෙම තරහ යන්නෙ නෑ..
    මොකක් හරි අසාධාරණයක් බොරුවක් එහෙම සීන් කෝන් උනාම තමයි..
    උහුලන් නෑ

    2.gif