You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අන්නේකයි..
මූලම නෙවේ යකෝ..
හැම තිස්සෙම තරහ යන්නෙ නෑ..
මොකක් හරි අසාධාරණයක් බොරුවක් එහෙම සීන් කෝන් උනාම තමයි..
උහුලන් නෑ
ටෞකන්ඩ
රන්ජන් රාමනායකට වගේ පිටිපස්සෙන් යුහූ සද්දෙත් එනවද ඒ වෙලාවට

This!
අම්මටසිරි කොස් ප්ලොස්... අනේ මචන් මට කියපන්
පපි වලට යුනිකෝඩ් දාන හැටියි , ගූගල් සිංහල IME
එක දාන හැටියි... පුළුවන් නම් ත්රෙඩ් එකක් හරි දාපන්..
මට ඕනේ වින්ඩෝස් වලින් නිදහස් වෙන්න...

ded