Anger Management help

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    අන්නේකයි..
    මූලම නෙවේ යකෝ..
    හැම තිස්සෙම තරහ යන්නෙ නෑ..
    මොකක් හරි අසාධාරණයක් බොරුවක් එහෙම සීන් කෝන් උනාම තමයි..
    උහුලන් නෑ

    2.gif
    ටෞකන්ඩ:shocked:
    රන්ජන් රාමනායකට වගේ පිටිපස්සෙන් යුහූ සද්දෙත් එනවද ඒ වෙලාවට:eek:
     
    • Like
    Reactions: Tyrion_Lannister

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    අම්මටසිරි කොස් ප්ලොස්... අනේ මචන් මට කියපන්
    පපි වලට යුනිකෝඩ් දාන හැටියි , ගූගල් සිංහල IME
    එක දාන හැටියි... පුළුවන් නම් ත්‍රෙඩ් එකක් හරි දාපන්..

    මට ඕනේ වින්ඩෝස් වලින් නිදහස් වෙන්න...
    :dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    අම්මටසිරි කොස් ප්ලොස්... අනේ මචන් මට කියපන්
    පපි වලට යුනිකෝඩ් දාන හැටියි , ගූගල් සිංහල IME
    එක දාන හැටියි... පුළුවන් නම් ත්‍රෙඩ් එකක් හරි දාපන්..

    මට ඕනේ වින්ඩෝස් වලින් නිදහස් වෙන්න...
    :dull:

    :lol: