Angrybird film එක බැලුවද.......

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මම ඊයේ මේ ෆිල්ම් එක බැලුව බලද්දී මට නිකන් හිතුන මේ එක ජාතියකි නිරුපනය වෙනවා කියල..පොඩ්ඩක් ඔකේ ඉන්න රැවුල තියෙන උරා බලහන්කො.... ඒ වගේම මේ උරෝ දෙන්නෙක් එනවා කුරුල්ලන්ගේ දුපතට..කලින් කියන්නේ දෙන්නයි කියල පස්සේ හෙන සෙට් එකක් එනවා...කුරුල්ලොත් පිලිගන්නාව උරෝන්ව..කුරුල්ලන්ට තෑගි බෝග දිල උන්ව සතුටු කරනවා..පස්සේ කුරුල්ලන්ට ඉන්න හිටින්න නැති වෙනවා....ඔකේ තව සීන් තියෙනව් පොඩ්ඩක් බලහන්කො..

    maxresdefault.jpg
     
    • Like
    Reactions: awjas2621

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකේ හොඳම සීන් එක මයිට් ඊගල්ව හම්බුවෙන්න ගිහින් අරුන් පූජනීය ජලය කියලා අර පොකුනෙන් වතුර බිව්වට පස්සෙ වෙන සීන් එක. :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකේ හොඳම සීන් එක මයිට් ඊගල්ව හම්බුවෙන්න ගිහින් අරුන් පූජනීය ජලය කියලා අර පොකුනෙන් වතුර බිව්වට පස්සෙ වෙන සීන් එක. :lol:

    එකෙක් දිව අතින් එලියට ඇදල ගලකින් අතුල්ලනවා නේද හිටු කියල. :lol:
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    mewath beluwada sinhalu,:D:D
    balapu honda animation film thiyenam kiyahalla :D

    Throne.Of.Elves.2016 animation
    Dragon Nest Warriors' Dawn (2014) animation
    Storks.2016 animation

    American Beauty (1999) 18+
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඕකේ හොඳම සීන් එක මයිට් ඊගල්ව හම්බුවෙන්න ගිහින් අරුන් පූජනීය ජලය කියලා අර පොකුනෙන් වතුර බිව්වට පස්සෙ වෙන සීන් එක. :lol:

    ඒ ටික නම් පට්ට හිනාගිය පට්ටට..කහ කුරුල්ලා පටට
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mewath beluwada sinhalu,:D:D
    balapu honda animation film thiyenam kiyahalla :D

    Throne.Of.Elves.2016 animation
    Dragon Nest Warriors' Dawn (2014) animation
    Storks.2016 animation

    American Beauty (1999) 18+

    Zootopia මම සෑහෙන කාලෙකින් බලපු පට්ටම පට්ට ඇනිමේශන් මූවි එකක්. මුල මැද අග ගැලපීම සුපිරිම සුපිරි. Storks නම් ටිකක් තාත්වික මදි බං. පොඩි එකෙක්ගේ මයින්ඩ් එකෙන් බැලුවොත් නම් හොඳා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mewath beluwada sinhalu,:D:D
    balapu honda animation film thiyenam kiyahalla :D

    Throne.Of.Elves.2016 animation
    Dragon Nest Warriors' Dawn (2014) animation
    Storks.2016 animation

    American Beauty (1999) 18+

    අන්තිමට බැලුවේ Zootopia +Finding Dory + Moana තුනම එකට බාල. :yes: ඩිස්නිලගේ ඒවා නං වරද්දන්නෙ නෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ‍ෆිල්ම් එකේ තියෙන සංවේදීම තැන මෙන්න මේක.

    Mighty, Mighty Red, you rescued me
    Defender of our homes and liberty
    Bravery, humility, anger-y
    Mighty, Mighty Red
    You rescued me, me, me
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    tfs+
    film එක බලලා නැහැ.Angry Bird games නමි පටිට ගහනවා.
    film එක බලන්න ඔින.