Angular + java Encrypt karanna monawa da thiya widi

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    machan angular + java walin data encypt decypt karanna monawa da thiyana way

    mata ona angular walin encrypt karala
    java walin decrypt karanna puluwan widaiyak
     
    • Like
    Reactions: kinkon

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    කරන්න ඕන මොකද්ද කියලා කිවුවා නං හරි

    Angular වලින් කියලා එකක් නැහැ js වලින් encrypt කරලා java වලින් decrypt කරන්න පුලුවන්

    එහෙම කරා කියලා HTTPS යූස් කරනවට වඩා වැඩි සෙකියුරිටි එකක් හම්බෙන්නෙ නැහැ පේන විදියට බැලුවම (පට්ටම දිග keys යූස් කරනවා වගේ දෙයක් කර්නනෙ නැත්තං)
    අනික encryption කියන්නෙ performance intensive වැඩ ඕව ජාව වලින් කරනවා කියන්නෙ රිසෝස් යූසේජ් එකත් වැඩි වෙනවා කියන එක.js නං කමක්නෑ යූසර්ගෙ බ්‍රවුසරේ රන් වෙන නිසා

    අනික ඕක අපි කරනවා කියන්නෙ key managment පාට් එක අපිට කරන්න වෙනවා ඒව secure විදියට store කරන්න ඕන, අනික symetric key encryption යූස් කරන්න බැහැ බ්‍රවුසරේට key එක යවන්න වෙනවා කාට හරි inspect කරලා debug කරලා කී එක ගන්න පුලුවන්
    PKI encryption යූස් කරන්න පුලුවන් එතකොට අර කියපු key generation/ key management පාට් එක අපිට කරන්න වෙනවා ඒක හරියට කරන්න ඕන.
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    ba machan meka client requiremnt ekak mokak hari soulution ekak kiypan lesiyane use karanna puluwan
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ba machan meka client requiremnt ekak mokak hari soulution ekak kiypan lesiyane use karanna puluwan
    oya encryption eka karala customer solve karanna hadanne mokadda kiyala ahapan.

    Rare usecase thiyanawa, network eka SSL thibbat unsecured kiyala hitala, browser ekenma encrypt karala yawana ewa, read about diffie hellman key exchange

    SSL use karanawa nam browser to server communication eka secure wenawa, kohoma encrypt karat browser ekae plain text thiyanawa, server eke decrypt karata passe plain text thiyanawa, so addtional advantage ekak mata penne na.

    karannama ona nam help ekak denna puluwan mata hariyatama requriment eka ona, mokadda attatama solve karanna hadanne, oya encryption eken mokadda secure karanna hadanne etc etc
    nat nam customer ge side eke eye pereda encryption gana ahapu ekek pora wenna kiyapu moda idea ekak wennat puluwan.
     
    • Like
    Reactions: jzx

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,481
    113
    ඕවාගේ එකක් මං කළා රියැක්ට් php වලින්. ඔයාගේ riquiremwnt එක කිව්වොත් සප් එකක් දෙන්න පුළුවන්. Security ටෙස්ට් ෆෙල් එකක්ද?
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    s
    oya encryption eka karala customer solve karanna hadanne mokadda kiyala ahapan.

    Rare usecase thiyanawa, network eka SSL thibbat unsecured kiyala hitala, browser ekenma encrypt karala yawana ewa, read about diffie hellman key exchange

    SSL use karanawa nam browser to server communication eka secure wenawa, kohoma encrypt karat browser ekae plain text thiyanawa, server eke decrypt karata passe plain text thiyanawa, so addtional advantage ekak mata penne na.

    karannama ona nam help ekak denna puluwan mata hariyatama requriment eka ona, mokadda attatama solve karanna hadanne, oya encryption eken mokadda secure karanna hadanne etc etc
    nat nam customer ge side eke eye pereda encryption gana ahapu ekek pora wenna kiyapu moda idea ekak wennat puluwan.
    srecret key ekak thiyanwa eka Angular side eken encryte karala MYSQL Db eke save karanna ona , e key ekama Java walin decrypte karala thwa extractor ekakata yawanna thiyenne data ganna
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    srecret key ekak thiyanwa eka Angular side eken encryte karala MYSQL Db eke save karanna ona , e key ekama Java walin decrypte karala thwa extractor ekakata yawanna thiyenne data ganna

    https://en.m.wikipedia.org/wiki/XY_problem

    ☝️ මේක කියවපං උබේ කොමියුනිකේශන් ස්කිල්ස් හදාගනින්

    ඇයි angular සයිඩ් එකෙන් encrypt කරන්න ඕන?
    ba machan meka client requiremnt ekak mokak hari soulution ekak kiypan lesiyane use karanna puluwan
    හුදෙක් ක්ලයන්ට් කියපු නිසා ද?
    මොනවද එක්ස්පෙක්ටේශන්?
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    s

    srecret key ekak thiyanwa eka Angular side eken encryte karala MYSQL Db eke save karanna ona , e key ekama Java walin decrypte karala thwa extractor ekakata yawanna thiyenne data ganna

    Machan,
    Why are you doing this, Encrypt means, those data can only be accessible by the people who has access to the key
    Given that,

    If the secret key is in the browser(in the angular js app in a plan text form), anyone who has access to the angular app can access the secret. You are not getting any additional advantage at the browser level
    Assume that you have SSL between angular app and the server, your secret key transfer to the backend is already secured by SSL, you are not getting any additional advantage by doing encryption at the js app level.

    By having encrypted data in the db is an advantage, people who has access to the db can't access data. if that what you need, you can simply send the secret to the backend, and in the backend you can encrypt that secret key and insert in to the db and decrypt when you want to read that data. if you are doing this, you have another problem, how do you manage your encryption key. that hast to be stored somewhere. If you want to implement this properly, you can try to use some key vault to store the key. then again if someone has access to the db and key vault both, he can access data.

    If you are encrypting at the browser level, your problem gets more complicated, you have to have a secure way to send the keys to js app etc. this case key has to be in plain text, then you are back to the original problem. secret is encrypted, but key is in the plain text form in the browser.
     
    • Like
    Reactions: jzx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    ba machan meka client requiremnt ekak mokak hari soulution ekak kiypan lesiyane use karanna puluwan
    ක්ලයන්ට්ට තේරුන් කරල දීපන් මචන් HTTPS තියෙන්නෙ ඒකට තමා කියල. නැත්තන් උබල සෑහෙන අමාරුවක වැටෙනව ඕක මැනුවල් කරන්න ගිහින්.
     
    • Like
    Reactions: jzx

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ක්ලයන්ට්ට තේරුන් කරල දීපන් මචන් HTTPS තියෙන්නෙ ඒකට තමා කියල. නැත්තන් උබල සෑහෙන අමාරුවක වැටෙනව ඕක මැනුවල් කරන්න ගිහින්.
    Yes,
    This needs reasonable effort to implement properly, and i don't see any advantage. only plus point is having encrypted data in the db. if that what OP want, he can simply enable encryption at the db level.

    Probably OPs requirement can be fulfil by simply controlling access to production environments.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,481
    113
    හෙළයෙක් said:
    ක්ලයන්ට්ට තේරුන් කරල දීපන් මචන් HTTPS තියෙන්නෙ ඒකට තමා කියල. නැත්තන් උබල සෑහෙන අමාරුවක වැටෙනව ඕක මැනුවල් කරන්න ගිහින්.

    these are mostly applicable for end to end encrypted applications. so https not always secure. its just verification of server. just search Man in the middle attack. it can easily hack https.
     
    එතනින් එහාට සොලුශන් එකක් කියනව කියන්නෙ බන් නිකන් වැලුයු පාස්කරන්න කියනව නෙවෙයි නෙ. එතකොට තව විස්තර දාන්න වෙනව.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    හෙළයෙක් said:
    ක්ලයන්ට්ට තේරුන් කරල දීපන් මචන් HTTPS තියෙන්නෙ ඒකට තමා කියල. නැත්තන් උබල සෑහෙන අමාරුවක වැටෙනව ඕක මැනුවල් කරන්න ගිහින්.

    these are mostly applicable for end to end encrypted applications. so https not always secure. its just verification of server. just search Man in the middle attack. it can easily hack https.
    For that to happen, the client will have to trust some random certificate provided by the adversary right?