Angular .Net Core කව්ද පාවිච්චි කරන්නේ?

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මචන් ලා ඔෆිස් වල Angular .Net Core කරන අය කව්ද ඉන්නේ .අපේ ඔෆිස් එකේ වෙබ් ෆෝරම්ස් කරන්නේ ,එක නිසා තනියම ඉගෙන ගද්දි ආපු ප්‍රශ්න ,

    Angular Questions
    1)Enterprice Level App එකක් කරද්දී මොඩුයුල් වලට කඩද්දි service මොඩුයුල් එක අතුලේමද තියන්නේ නැත්නම් Service වලට වෙනම ෆෝල්ඩර් කඩනවද ,ඉන්ටර්ෆෙසස් වලට වෙනම ෆෝල්ඩර් කඩනවද ? structure එක කොහොමද එන්නේ .
    2) NGRX (State) පාවිච්චි කරද්දී Service ඕන වෙන්නේ නැ නේද ? මොන වෙලාවටද NGRX පාවිච්චි කරන්නේ. හැම තැනම පාවිච්චි කරොත් ස්ලෝ වෙනවද ඇප් එක Size එක වැඩි වෙලා .(මාස්ටර් data ඔක්කොටම NGRX දැම්මොත් )

    .Net Core( razor ) වලදී ෆ්‍රී ග්‍රිඩ් මොනාද තියෙනේ , මුල ඉඳල අතින් pagin සොර්ට් ,search ඔක්කොම ලියන්න ඕනෙද ? dev express වගේ ඒවා නම් එපා සල්ලි දෙන්න ඕනේ .
     
    • Like
    Reactions: kinkon

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130

    1) Yep, features module walat kadala e e feature ekat folder ek gane denaw. e folder ek athule service, components, api access okkom thiyenw venam subfolders wala. 1k facade class ekakin e module ek expose karanaw

    2) ow service one na eth boilerplate code godak enaw e nisa ona than waladi witharak use karanna

    3) nm danne na :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    1) මේක නම් ඉතින් එක් එක්කෙනා මත depend වෙනවා.. ඒ උනාට ඒ ඒ module එක ඇතුලේ ඒ ඒ related service එක තිබ්බනම් හොදයි මොකද ඕනනම් අපිට export කරලා ඕන module එකකට import කරගන්න පුළුවන් නේ.. එත් ගොඩක් කට්ටිය ඔය services ටික root injector එකට දීලා තියෙන්නේ එතකොට import export අල්ලන් දගලන්න ඕනේ නෑ නේ.. performance තිතටම බලනවානම් අර විදිහට කරාට කමක් නෑ..

    මන් නම් හදනවනම් models වලට වෙනම folder එකක් හදල එකට සේරම දානවා, එත් feature modules අස්සට related models ටික එබුවත් ප්‍රශ්නයක් නෑ..

    2) Service use කරන්න පුළුවන් side effect වලින් එලියට යද්දී.. ගොඩක් කට්ටිය service layer එකක් use කරනවා මොකද එක බලපු ගමන් එලියට තියෙන interactions ටික ටක් ගාල බලන්න පුළුවන් නේ..

    Angular එක්ක ngrx use කරන්න කලින් 100 පාරක් විතර හිතන්න.. :baffled: මොකද ඕක එබුවා කියන්නේ codebase එක 2, 3 වෙනවා.. :rofl: patta verbose, patta boilerplate :dull:

    service වලින් ගේම ගහගන්න අමාරුම නම් මේක try කරලා බලන්න.. https://www.ngxs.io/ එකත් බැරි නම්, ngrx fan කෙනෙක් නම් ngrx use කරන්න... :P

    3) nodani :sorry:
     
    Thanks machan

    Thanks a lot bro
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Thanks machan

    Screenshot 2020-11-30 223238.png

    me vage folder structure ekak use karanna puluwan module ekakt, meka hodata scalable kisi aulk nathuw
     
    • Like
    Reactions: හෙනයා