mata danna kawru hari kiyanawada animated avatars kohomada danne kiyala avatar 1kata ? eka save karanakota gif eke animation eka nathi wenawa.. kohomada hariyata save karaganne ?
machan gif format ekakta thama save karaganna ona.oyage thiyene win 7 nam gif animate wenawa penne na.thawa size ekath balanna.
win 7 thamai... size eke awulak naa nee.. gif widhata save wenne naa machan kohomada save karaganne ?
The maximum size of your custom image is 90 by 90 pixels or 19.5 KB
save wenne na kiwwe ?? kohe thiyana ekak da ?
Code:The maximum size of your custom image is 90 by 90 pixels or 19.5 KB
හායිසුදු පූසා ඔයා??ඔයා අලුත් වෙලා
![]()


මේක මං හදපු එකක් මචෝmachan uba kohomada oya animated avatar 1k damme ?
90 90 සයිස් එකට 19kb වලට අඩුවෙන් gif එක සේව් කරගත්තම හරි
හැබැයි මචෝ ඇනිමේට් කරපු gif එකක් ෆෙටෝෂොප් වලින් එඩිට් කරලා දාන්න බෑමහිතේ
එතකොට ඒක ඇනිමේට් එක නැති වෙනවා
ෆොටෝෂොප් වලින් උඔම එකක් හදලා අර ගානට සේව් කරගත්තම හරි


