Animated Helpssss

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    mata Power point presentation ekakta add kara ganna Ape rate Jathika kodiye animated image ekak ona wela thiyenawa. eka download kara ganne kohomada kiyala kiyannako...... loku udawwak

    :yes::yes::yes:
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    Animated-Flag-Sri-Lanka.gif

    sri_lanka_1.gif

    Sri-Lanka-240-animated-flag-gifs.gif
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන


    මචං මෙි image එක නමි නියමයි. ඒ උනාට power point වලට add කරාට පස්සේ animate වෙන්නේ නැහැනේ. power point wala animate වෙන්න හදා ගන්නේ කොහොමද කියල කියපං මචං

    තෑන්ක්ස්
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    මචං මෙි image එක නමි නියමයි. ඒ උනාට power point වලට add කරාට පස්සේ animate වෙන්නේ නැහැනේ. power point wala animate වෙන්න හදා ගන්නේ කොහොමද කියල කියපං මචං

    තෑන්ක්ස්


    මචං මෙික Com එකට Save කරාම Animate වෙන්නේ නැහැනේ. Computer එකට Save කර ගන්නේ කොහොමද Animate වෙන විදියට
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචං මෙික Com එකට Save කරාම Animate වෙන්නේ නැහැනේ. Computer එකට Save කර ගන්නේ කොහොමද Animate වෙන විදියට

    machan oya GIF image eka uda right click karala save image as gihin oya PC ekata save karaganna.eta passe a save una image eka uda right click karala open with gihin windows picture & fax viewer walin open karanna...oyata kelina windows picture & fax viewer open karanna ona nam image eka uda right click karala properties gihin type of file kiyana eke change click karala windows picture & fax viewer dala ok karanna.....
     
    Last edited: