Animation…?

dilann

Well-known member
  • Jul 6, 2018
    65,849
    163,768
    113
    එකමත් එක රටක
    photoshop වලින් අදින්න/පාට කරන්න පුලුවන්. නැත්නම් clipstudio paint වගේ එකකින්..(krita , autodesk sketchbook pro වගේ free එකකිනුත් පුලුවන් ඕකම ).

    ඕකේ animation කියලා දෙයක් නම් නෑ ඉතින්. powerpoint walinuth ඔය දේ කරන්න පුලුවන් වෙන වෙනම graphic තියනව නම්
     
    Last edited:

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    Digital ඩ්‍රොවින්ග් කරන කෙනෙක්ට කියල ඔනි කරන background & characters වෙනම ඇදගන්න.

    ඇනිමේට් කරන එකනම් After Effects / Premiere Pro වල කරගන්න එක ලේසි වෙයි.
    power point වල උනත් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: sunjayasri