මචන්ල මේ වගේ animation හදන්නෙ කොහොමද..?
sunjayasri Well-known member Apr 29, 2009 1,054 238 63 Srilanka Apr 23, 2024 #1 මචන්ල මේ වගේ animation හදන්නෙ කොහොමද..? Reactions: kinkon
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 Apr 23, 2024 #2 All the animations possible with PowerPoint for sure no idea about graphics Reactions: sunjayasri
Candid-B Well-known member Apr 25, 2019 35,871 1 63,070 113 Mother Earth Apr 23, 2024 #3 පෙරටු කාර්යාලය Reactions: sunjayasri
sunjayasri Well-known member Apr 29, 2009 1,054 238 63 Srilanka Apr 23, 2024 #5 poopoo said: All the animations possible with PowerPoint for sure no idea about graphics Click to expand... Animation awlak ne machan.. me type graphics thamai ok karaganna one… Reactions: kinkon
poopoo said: All the animations possible with PowerPoint for sure no idea about graphics Click to expand... Animation awlak ne machan.. me type graphics thamai ok karaganna one…
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 Apr 23, 2024 #6 sunjayasri said: Animation awlak ne machan.. me type graphics thamai ok karaganna one… Click to expand... @dilann @pathaleiretta
sunjayasri said: Animation awlak ne machan.. me type graphics thamai ok karaganna one… Click to expand... @dilann @pathaleiretta
dilann Well-known member Jul 6, 2018 68,678 169,075 113 එකමත් එක රටක Apr 23, 2024 #7 photoshop වලින් අදින්න/පාට කරන්න පුලුවන්. නැත්නම් clipstudio paint වගේ එකකින්..(krita , autodesk sketchbook pro වගේ free එකකිනුත් පුලුවන් ඕකම ). ඕකේ animation කියලා දෙයක් නම් නෑ ඉතින්. powerpoint walinuth ඔය දේ කරන්න පුලුවන් වෙන වෙනම graphic තියනව නම් Last edited: Apr 23, 2024 Reactions: khjinesh and windows_ubuntu
photoshop වලින් අදින්න/පාට කරන්න පුලුවන්. නැත්නම් clipstudio paint වගේ එකකින්..(krita , autodesk sketchbook pro වගේ free එකකිනුත් පුලුවන් ඕකම ). ඕකේ animation කියලා දෙයක් නම් නෑ ඉතින්. powerpoint walinuth ඔය දේ කරන්න පුලුවන් වෙන වෙනම graphic තියනව නම්
V3RT3X Well-known member Jan 6, 2024 449 607 93 Apr 23, 2024 #8 Digital ඩ්‍රොවින්ග් කරන කෙනෙක්ට කියල ඔනි කරන background & characters වෙනම ඇදගන්න. ඇනිමේට් කරන එකනම් After Effects / Premiere Pro වල කරගන්න එක ලේසි වෙයි. power point වල උනත් කරන්න පුලුවන්. Reactions: sunjayasri
Digital ඩ්‍රොවින්ග් කරන කෙනෙක්ට කියල ඔනි කරන background & characters වෙනම ඇදගන්න. ඇනිමේට් කරන එකනම් After Effects / Premiere Pro වල කරගන්න එක ලේසි වෙයි. power point වල උනත් කරන්න පුලුවන්.
Psiko Well-known member Mar 10, 2023 14,085 -10,912 113 🤍 Apr 23, 2024 #9 Wellamma katha wasthuw hdnn wge kolla Reactions: Saharan, Sonik Sonik, sunjayasri and 1 other person
olu bakka Well-known member Aug 18, 2011 23,087 23,847 113 Apr 23, 2024 #10 sunjayasri said: මචන්ල මේ වගේ animation හදන්නෙ කොහොමද..? Click to expand... අඳින්න ඕනෙ ඉතින් අතින්. Reactions: sunjayasri
kinkon Well-known member Aug 5, 2007 116,097 2 116,357 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 23, 2024 #11 අතින් ඇඳපු ඒව වගේ Reactions: sunjayasri and Any.key
Any.key Well-known member Jul 13, 2017 10,524 12,937 113 Apr 23, 2024 #12 bump Reactions: sunjayasri and kinkon
sunjayasri Well-known member Apr 29, 2009 1,054 238 63 Srilanka Apr 24, 2024 #13 kinkon said: අතින් ඇඳපු ඒව වගේ Click to expand... ඒ වගේ නේද මචෝ... Reactions: kinkon