ගොඩයන්න, හොඳ stable ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද මේ දූපතේ?
https://amdt.lk/courses/animation-vfx/
නිධාන කථාව :- 1st attempt A/L වලින් tech කරලා Cක් දාගත්ත පොඩි එකෙක් කියනවා පොරට ඔය උඩින් කිව්වා animation සීන් එක කරන්න ඕනි ලු, කොළඹ කොහෙද Amdt කියලා campus එකක්. මම කිව්වා පොරට registration ගාස්තු එක්ක පළවෙනි මාස 6 ට සම්පූර්ණ වියදම් දෙන්නම් කියලා.
මට දැනගන්න ඕනි කොහොමද මේ course එක හොඳයි ද? මේක ඉවර කරලා career එකකට enter වෙන්න මේ දූපතේ පුලුවන්ද? මොන මොන ජොබ් posibilities හා මොන මොන දෙවල්ද මේක එක්ක කරන්න පුළුවන් කියලා දෙන ගන්න
අවුරුදු 2ක් තියෙන කථාවක් කිව්වේ කොල්ලගේ පළවෙනි මාස6 progress එක බලලා ඉතිරි මාස 6ත් ගෙවලා දාන්න මම හිතාගෙන ඉන්නවා, කෙලින්ම කිව්වොත් මගේ සල්ලි අපරාදේ වෙන වැඩක් ද කියලා දැනගන්න ඕනි කිරියනි...
[සිරාවට අහපු ප්‍රශ්නයක් ලෙස සලකන්න
]
Edit :- inbox කරලා අහපු සමහරුන් ට තිබ්බ ප්‍රශ්නේ ඇයි මම කොල්ලාට උදව් කරන්නේ කියලා.
කොල්ලගේ තාත්තා තමයි අපේ මවගේ official driver විදියට හිටියේ අවුරුදු ගානක්, මවපියා දෙන්නාවම එහේ මෙහේ එක්කන් ගිය ඒවා, තැන් තැන් වල රස්තියාදු වෙලා චාටර් කාපුවා අනන්තව ඇති, house driver රස්සාව ගැන කියන්න ඕනි නෑ නේ

Last edited: