Animation ඉගෙනගෙන

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගොඩයන්න, හොඳ stable ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද මේ දූපතේ?

    https://amdt.lk/courses/animation-vfx/

    නිධාන කථාව :- 1st attempt A/L වලින් tech කරලා Cක් දාගත්ත පොඩි එකෙක් කියනවා පොරට ඔය උඩින් කිව්වා animation සීන් එක කරන්න ඕනි ලු, කොළඹ කොහෙද Amdt කියලා campus එකක්. මම කිව්වා පොරට registration ගාස්තු එක්ක පළවෙනි මාස 6 ට සම්පූර්ණ වියදම් දෙන්නම් කියලා.

    මට දැනගන්න ඕනි කොහොමද මේ course එක හොඳයි ද? මේක ඉවර කරලා career එකකට enter වෙන්න මේ දූපතේ පුලුවන්ද? මොන මොන ජොබ් posibilities හා මොන මොන දෙවල්ද මේක එක්ක කරන්න පුළුවන් කියලා දෙන ගන්න

    අවුරුදු 2ක් තියෙන කථාවක් කිව්වේ කොල්ලගේ පළවෙනි මාස6 progress එක බලලා ඉතිරි මාස 6ත් ගෙවලා දාන්න මම හිතාගෙන ඉන්නවා, කෙලින්ම කිව්වොත් මගේ සල්ලි අපරාදේ වෙන වැඩක් ද කියලා දැනගන්න ඕනි කිරියනි... 🤔

    [සිරාවට අහපු ප්‍රශ්නයක් ලෙස සලකන්න 🙏]


    Edit :- inbox කරලා අහපු සමහරුන් ට තිබ්බ ප්‍රශ්නේ ඇයි මම කොල්ලාට උදව් කරන්නේ කියලා.

    කොල්ලගේ තාත්තා තමයි අපේ මවගේ official driver විදියට හිටියේ අවුරුදු ගානක්, මවපියා දෙන්නාවම එහේ මෙහේ එක්කන් ගිය ඒවා, තැන් තැන් වල රස්තියාදු වෙලා චාටර් කාපුවා අනන්තව ඇති, house driver රස්සාව ගැන කියන්න ඕනි නෑ නේ 😐
     
    Last edited:
    • Like
    Reactions: sahan50

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Aye exam karala campus yanna kiyahan.
    කිව්වා බම් මම මුලින්ම කිව්වේ එක, මල්ලියා ආපහු විභාගේ කරපං කියලා 🧐🙄
    animation වලට BA එකක් අපරාදේ නෙමෙයිද 🤷‍♀️
    දන්නේ නෑ බම්, BA එකක් පාඩු ද? 🤔🧐
     
    Last edited:
    • Sad
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    කීයක් කියනවද මුළු කෝස් එකම? අනික ඔන්ලයින් නෙමෙයි නේද ක්ලාස් තියෙන්නේ?
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Campus yana eka kese weethath aye exam liyala A/L pass wenna kiyapan.
    කිව්වා බම්, ආපහු A/L කරනවා නම් පන්ති වලට උනත් යන්න මම අතහිත දෙනවා.

    කීයක් කියනවද මුළු කෝස් එකම? අනික ඔන්ලයින් නෙමෙයි නේද ක්ලාස් තියෙන්නේ?
    Classes තියෙන්නේ උන්ගේ insitiute එකේ ලු බම්

    20 කිට්ටුවෙන්න කියනවාලු බම්, සම්පූර්ණ ම දෙන්නේ නම් නෑ මම (පුළුවන් හැබ්බයි දෙන්නේ නෑ 🤗 මගේ අගේ නැති වෙනවා), පළවෙනි අවුරුද්ද වත් සල්ලි දෙනවා, සල්ලි ඔන්ලයින්ම insitute එකට දෙන්න පුළුවන් කථාවක් කියනවා බම්, බලන්න ඕනි 🤔🧐

    Basics igena ganna hodayi. job set wenne paper qualifications walata newe skill ekata.
    එල මචන් 👍
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ow mage yaluwek deranata panna good salary loku project ekka inne u dan auruddak witara tisse. tv channel ekkata wage paninna puluwan natnam freelanceuth puluwanne owage contacts hadila wada set wenawa sarata. rata yannath puluwan onenam passe. good field asawa thiyenawanam patta
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    oya field eka hodai. skill eka thama ithn hadaganna one, qualification ekata amatharawa . ita passe wada enawa, gemak gahanna puluwan.
    campus ekath hodai me side ekata. adurana lecturer kenek supiri waddek art side eke.
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    AMDT eke karanne nathuwa Sri Lanka Foundation Institute eke HND eka kara nam hari. Laksha 3.5 wage yanne. awrudu dekai. 3 weni awrudda UK wala Wales university eke thiynne. ekata giyoth degree eka ganna puluwan. Animation field eka hodai. habai pitarataka ehema settle wenna PR pathways ehma thiynwada danne na.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පොර කලින් ආතල් එකටවත් animation කරලා තියෙනවද ?..
    Field එකට ආධුනිකයෙක් නම් මෙහෙම කරන්න කියන්න..

    අඩුවටම ආධුනිකයෙක්ට මූලික ටික දාගන්න පුලුවන් wijeya graphics එකෙන්..හැබැයි advanced නම් මදි..

    දෙහිවල vtc එකේ ඉරිදට තියෙනවා chameera sirge animation class එක (මගේ ගුරුවරයෙක්)..ආයේ මුකුත් නෑ...සුපිරියටම උගන්වනවා.. සර්ගෙන් ඉගෙනගත්තා කියන්නේ හොඳ මැච් එකක් ගහන්න පුලුවන්.. සර් ඉදිරියට යන්න උදව් කරනවා..
    මේ තැන් වලින් ඉගෙන ගෙන fiverr වගේ freelance පැත්තට බහින්න කියනන්න..එතකොට ඌටම income එකක් හදාගෙන ඉහලට ඉගෙන ගන්න පුලුවන්..

    ඊට පස්සේ sri lankan foundation එකේ hnd එක කරන්න කියන්න..ඒක කරන්නේ neil sir...Maya වලට Super...
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    820
    696
    93
    1) Animation ජොබ් හොයන්න degree එකක් කරන්න ඕනේ නෑ. මොකද ලෝකේ තියෙන හැම studio එකම දැන් skill එක බලල ජොබ් වලට ගන්නේ
    2) කරන්න ඕනෙම නම් mogo academy එක බලන්න, අලුතින් පටන් ගන්න එකක් දෙරණ media එකෙන් කරන්නේ.