Aniwatta-ඉඩමක්-ඕනේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    godak ithuru wela thiyenne kadu thamai.flat idan oya wate na hoyanna dan.assakata wenna thibboth thamai.
    asgiriya , mapanwathura oya okkoma town ekata loku durak na

    මචන් අනිවත්ත හොයන්නේ මචන් kignswood එකට ලං කරලා එකයි.
    පොඩි කන්දක් උනාට නම් අවුලක් නෑ මචන්. හම්බුන ඔක්කොම පිදුරුතලාගල වගේ කදු බන් ලක්ෂ 6ට 7ටත්.:(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උබ දොඩන්වල ද මචන්?

    මචන් අනිවත්ත හොයන්නේ මචන් kignswood එකට ලං කරලා එකයි.
    පොඩි කන්දක් උනාට නම් අවුලක් නෑ මචන්. හම්බුන ඔක්කොම පිදුරුතලාගල වගේ කදු බන් ලක්ෂ 6ට 7ටත්.:(

    ow ow ehe thamai inne.mehen ithin wahanen yanwanan aniwatteta wadiya tikak dura wenawa. ekak thibba machan gaththada danne na. gatabe jalapawithragare lagata watena paara patan ganna thana laga thibbe. flat idamak wunata eka pirewuwa. :baffled:
    dakkoth kiyanan thibboth. wadiya his idan ithuru na bn.gewal polimata :dull:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ow ehe thamai inne.mehen ithin wahanen yanwanan aniwatteta wadiya tikak dura wenawa. ekak thibba machan gaththada danne na. gatabe jalapawithragare lagata watena paara patan ganna thana laga thibbe. flat idamak wunata eka pirewuwa. :baffled:
    dakkoth kiyanan thibboth. wadiya his idan ithuru na bn.gewal polimata :dull:

    ඔව් මචන් බස් නැති උනාට අවුලක් නම් නෑ. ගැටබෙ ජලපවිත්‍රාගාරේ ගාවත් හොදයි. ඉක්මනින් ගෙයක් හදන්න ඕනේ මචන්. දැන් මාසයක් වගේ තිස්සේ හොයනවා. තමා හම්බුනේ නෑ මචන්. කුඩාරත්වත්තේ මාවතේ නම් තිබ්බා. එත් එච්චර දුර වැඩි මචන්. (අදගොළු බිහිරි පාසැල) ගාවට වෙන්න. පර්චස් 10-20 අතර අවුලක් නෑ.:) ඔය හරියේ මචන් පර්ච් එකක් දැන් කියක් වගේද යන්නේ?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔව් මචන් බස් නැති උනාට අවුලක් නම් නෑ. ගැටබෙ ජලපවිත්‍රාගාරේ ගාවත් හොදයි. ඉක්මනින් ගෙයක් හදන්න ඕනේ මචන්. දැන් මාසයක් වගේ තිස්සේ හොයනවා. තමා හම්බුනේ නෑ මචන්. කුඩාරත්වත්තේ මාවතේ නම් තිබ්බා. එත් එච්චර දුර වැඩි මචන්. (අදගොළු බිහිරි පාසැල) ගාවට වෙන්න. පර්චස් 10-20 අතර අවුලක් නෑ.:) ඔය හරියේ මචන් පර්ච් එකක් දැන් කියක් වගේද යන්නේ?

    mama inne e school eka laga thamai. mehe lagath rare bn idan. okkoma gewal hadala hoda than wala. me paththata wenna 4-6lkh wage wenwa.
    dodamwalin e parata watena eka gawa thibbe.gaththada danne na bn. conmix eka laga.
    dan palama haduwata passe block weida danne na me parath :(
    danatath dawalta block wenawa katukale , katugasthota paththen. thawa wahan yanna patan gaththama :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    mama inne e school eka laga thamai. mehe lagath rare bn idan. okkoma gewal hadala hoda than wala. me paththata wenna 4-6lkh wage wenwa.
    dodamwalin e parata watena eka gawa thibbe.gaththada danne na bn. conmix eka laga.
    dan palama haduwata passe block weida danne na me parath :(
    danatath dawalta block wenawa katukale , katugasthota paththen. thawa wahan yanna patan gaththama :dull:

    ගොඩක් කල් නම් විකිණිලා තියෙන්න පුළුවන් නේ මචන්.:(
    මම බැලුව එක නම් මචන් දොඩම්වල ප්‍රදාන පාරට මුහුන දන්නේ කිවා අද (ගොළු බිහිරි පාසැල) පහු වෙලා එක වංගුවක් වගේ හැරෙන්න ඕනේ . ලක්ෂ 4ට දෙන්නම් කිවා.එහෙම බලද්දී නම් ලාබයි වගේ. හරි මැදට වෙන්න වගේ නේද තියෙන්නේ දෙපැත්තෙන්ම බලද්දී. මේ හරිය. පාලම කියන්නේ මචන් කොයි පාලමද මේ? ගගෙන් එහාපත්තට යන්න පාලමක් තියෙනවද? මම ඒ පාරේ දිගටම ගිහින් නෑ. මෙතනට එන්න තියෙන ලගම පාර කොයි එකද මචන්?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ගොඩක් කල් නම් විකිණිලා තියෙන්න පුළුවන් නේ මචන්.:(
    මම බැලුව එක නම් මචන් දොඩම්වල ප්‍රදාන පාරට මුහුන දන්නේ කිවා අද (ගොළු බිහිරි පාසැල) පහු වෙලා එක වංගුවක් වගේ හැරෙන්න ඕනේ . ලක්ෂ 4ට දෙන්නම් කිවා.එහෙම බලද්දී නම් ලාබයි වගේ. හරි මැදට වෙන්න වගේ නේද තියෙන්නේ දෙපැත්තෙන්ම බලද්දී. මේ හරිය. පාලම කියන්නේ මචන් කොයි පාලමද මේ? ගගෙන් එහාපත්තට යන්න පාලමක් තියෙනවද? මම ඒ පාරේ දිගටම ගිහින් නෑ. මෙතනට එන්න තියෙන ලගම පාර කොයි එකද මචන්?

    1 wanguwak harenna oni kiwa? :dull:
    ade e hariye paren udai yatai thiyenwa. ekak welak wage. wikunanna thiynwada danne na.gedara aya nan dannawa athi. 4lkh nan labai. ow. e hariyata town ekata yanawanan lagama asgiriya paara. eth 1-2 km wage podi durak adu wenne. katukale pera paththata ynwanan main road eken.

    dan thiyenne minissunta witharak yanna puluwan palamak. haloluwata watenne. ethanama hadanwa wahana yanna puluwan palamak. dan kanu daalath iwarai eke. ara conmix eka pahu karala chuttak gihama set wenne palama.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1 wanguwak harenna oni kiwa? :dull:
    ade e hariye paren udai yatai thiyenwa. ekak welak wage. wikunanna thiynwada danne na.gedara aya nan dannawa athi. 4lkh nan labai. ow. e hariyata town ekata yanawanan lagama asgiriya paara. eth 1-2 km wage podi durak adu wenne. katukale pera paththata ynwanan main road eken.

    dan thiyenne minissunta witharak yanna puluwan palamak. haloluwata watenne. ethanama hadanwa wahana yanna puluwan palamak. dan kanu daalath iwarai eke. ara conmix eka pahu karala chuttak gihama set wenne palama.

    මම ගොඩක් සැරයක් ඇවිත් නෑ මචන් 4 සැරයක් වගේ තමා මේ හරියට ඇවිත් තියෙන්නේ. මේ යට ෆොටෝ එකේ තියෙන්නේ ඉඩම. මෙතන අදුර ගන්න පුලුවන්ද? පාලම හැදුවාම තවත් ගණන් යයි එහෙනම් ඉඩම්. conmix එක ගාව නම් තියෙනවා නම් මාරු. මේ හරියේ ඉදන් අතුරු පාරවල් තියෙනවද මචන්?

    fVKHYoL.gif
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම ගොඩක් සැරයක් ඇවිත් නෑ මචන් 4 සැරයක් වගේ තමා මේ හරියට ඇවිත් තියෙන්නේ. මේ යට ෆොටෝ එකේ තියෙන්නේ ඉඩම. මෙතන අදුර ගන්න පුලුවන්ද? පාලම හැදුවාම තවත් ගණන් යයි එහෙනම් ඉඩම්. conmix එක ගාව නම් තියෙනවා නම් මාරු. මේ හරියේ ඉදන් අතුරු පාරවල් තියෙනවද මචන්?

    fVKHYoL.gif

    idan ganan yai kohomath. parath loku karanawa. othana dannawa.oka thamai mam kiwe welak wage thynwa kiyala. :P othanin passa kelinma gaga thiynne.
    mama ahala blanan.samahra ewage case thiyenawa. othana chuttak eha paththen seetha eke lokka idamak aran ge hadanna idama flat karaddi nagara sabawen awith nawaththanna kiyala hadana eka. idame awulak.mam oke wisthara ahala kiyanan.

    conmix eka gawa thibba eka balanna oni. banner ekak daala thibba maasekata withara kalin. lagadi meter na. yanakota thamai balanna wenne.
     
    අය්යෝ අපරාදේ මචන් මම අනිවත්තේ බල බල හිටියා නේ එකයි උනේ. දැක්කා නම් ගන්න තිබ්බ කලින්. මට එහෙනම් අර conmix එක ගාව එක බලල තිබ්බොත් කියන්න මචන්.

    එහෙනම් මචන් මෙතනින් වෙන්න ඇති වතුර බැස්ම තියෙන්නේ එක බ්ලොක් වෙනවා ඇති ගෙයක් හැදුවොත් නේ ද? සිතා එකේ අයිති කෙනා නම් මචන් කොහොම හරි ශේප් කර ගනී කවුරු හරි අල්ලන්...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අය්යෝ අපරාදේ මචන් මම අනිවත්තේ බල බල හිටියා නේ එකයි උනේ. දැක්කා නම් ගන්න තිබ්බ කලින්. මට එහෙනම් අර conmix එක ගාව එක බලල තිබ්බොත් කියන්න මචන්.

    එහෙනම් මචන් මෙතනින් වෙන්න ඇති වතුර බැස්ම තියෙන්නේ එක බ්ලොක් වෙනවා ඇති ගෙයක් හැදුවොත් නේ ද? සිතා එකේ අයිති කෙනා නම් මචන් කොහොම හරි ශේප් කර ගනී කවුරු හරි අල්ලන්...

    methanin nan newei mama danna hatiyata. meka patta kalawak wage thiyenne. ethana thibboth kiyannan. dan maasayak wage athi daala ethana. ethana nan aniwatte hitiya wage thamai. poddai dura :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    methanin nan newei mama danna hatiyata. meka patta kalawak wage thiyenne. ethana thibboth kiyannan. dan maasayak wage athi daala ethana. ethana nan aniwatte hitiya wage thamai. poddai dura :baffled:

    දැන් නම් වැවිල ඇති නේ මචන් මේ ෆොටෝස් ගොඩක් පරණ ඒවා ගුගල් එකෙන් ගත්තේ.

    https://www.lankapropertyweb.com/land/property_details-167472.html

    මෙතනනේද මචන් ඔයා කියන්නේ? මෙතන ගණන් වැඩිද මේ ගානට?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම ගොඩක් සැරයක් ඇවිත් නෑ මචන් 4 සැරයක් වගේ තමා මේ හරියට ඇවිත් තියෙන්නේ. මේ යට ෆොටෝ එකේ තියෙන්නේ ඉඩම. මෙතන අදුර ගන්න පුලුවන්ද? පාලම හැදුවාම තවත් ගණන් යයි එහෙනම් ඉඩම්. conmix එක ගාව නම් තියෙනවා නම් මාරු. මේ හරියේ ඉදන් අතුරු පාරවල් තියෙනවද මචන්?

    fVKHYoL.gif

    :shocked::shocked:

    ඔය ගණන් වලට ඔය වගේ ෆ්ලැට් නැති කදු බෑවුම්ඩ අස්සේ ඉඩම්ම් ගන්නේ..කොලබ වරන්කෝ :nerd::nerd:

    ලක්ෂ 10ත තලවතුගොඩ,බත්රමුල්ල හරියෙන් ඉඩමක් ගන්න පුළුවන් :):)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :shocked::shocked:

    ඔය ගණන් වලට ඔය වගේ ෆ්ලැට් නැති කදු බෑවුම්ඩ අස්සේ ඉඩම්ම් ගන්නේ..කොලබ වරන්කෝ :nerd::nerd:

    ලක්ෂ 10ත තලවතුගොඩ,බත්රමුල්ල හරියෙන් ඉඩමක් ගන්න පුළුවන් :):)

    තලවතුගොඩ පැත්තේ බැලුවා මචන්. ඒවගේ ඔක්කොම හොර හොප්පු හදපුවා තිබ්බේ. ikman බලල ගියේ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තලවතුගොඩ පැත්තේ බැලුවා මචන්. ඒවගේ ඔක්කොම හොර හොප්පු හදපුවා තිබ්බේ. ikman බලල ගියේ.

    හොද ඒවා තියෙනවා බන්..පොඩ්ඩක් හොයලා බලලා දෙල්කන්දේ ලෑන්ඩ් reg එකෙන් අවුරුදු 30 පැටිකිරිය බලපන්..;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොද ඒවා තියෙනවා බන්..පොඩ්ඩක් හොයලා බලලා දෙල්කන්දේ ලෑන්ඩ් reg එකෙන් අවුරුදු 30 පැටිකිරිය බලපන්..;)

    බැලුවා මචන් ලෝයර් කෙනෙක් අල්ලන්. ඉඩම් කොහොම හරි 8ක් වගේ බැලුවා හිත ගිය ඒවා.
    ලෝයර් කිවා ඒවගේ අවුල් තියෙනවා ගන්න එපා කියල. 5ක වගේ තිබ්බේ හොර ඔප්පු මචන්. එකක් රට ගිය කෙනෙක් ගේ එකක් rent එකට ඉන්න උන් විකුනන්න යන එකක්. අනෙක් ඒවාගේ අවුරුදු 30ක් බලද්දී අයිතිය තියෙන අය වැඩි කියලා ගන්න එපා කිවා ලෝයර්. ඔන්න ඕකයි මචන් ප්‍රශ්නේ.:(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    දැන් නම් වැවිල ඇති නේ මචන් මේ ෆොටෝස් ගොඩක් පරණ ඒවා ගුගල් එකෙන් ගත්තේ.

    https://www.lankapropertyweb.com/land/property_details-167472.html

    මෙතනනේද මචන් ඔයා කියන්නේ? මෙතන ගණන් වැඩිද මේ ගානට?

    net slow dan oya link walata yanna ba machan. heta dawal balannan.
    oya image eka dapu eke awulak. :P ekai 4lakh wela thiyenne.mamath baluwa chuttak assata wenna thiyena ewath 4.60 aduma. oka ai 4ta denne kiyala. idama 2paththenma hena wathura parawal 2kma yanwalu. thawa eka goda kattiyakata aithi wela thibba ekak lu.nadu case thibila dan shape athi. eth wathura parawal 2 awul ne. kanden ena wathura idama 2paththenma yanwalu.
    conmix eka uda thibba thana aran ekkenek.e hariye yaluwek innwa ugen ahuwama aran kiwa. thawa tikak dodamwela paththata wenna ara palama pahu karama thiyenawa thanak.giya sathiyata kalin lahipita eke dala thibbalu.palama laga minissu nan dannawa athi.conmix eka laga idan wangu 5k withara dodanwala paththata wenna set wenwa palama.ekanan athi. aye thiyenne thawa dodanwala pathhta wenna. ekath 7hamarak da kohedo lu :P
    eeta wadiya hodai wena kohen hari ganna eka :lol:
     
    https://www.google.com/maps/@7.2842...c2hq7YLbuTVCWdgxHg!2e0!7i13312!8i6656!6m1!1e1

    මචන් මේ ගුගල් ස්ට්‍රීට් විවු එකේ තියෙන තැන මේ ලොරියක් තියෙන තැන පල්ලෙහා පර්චස් 104ක් තියෙනවා ඇලක් යනවා එකත් විකුනනවා කිවා එක නම් පර්ච් එක ලක්ෂ 10ක් කිවා. අයිති කෙනා රට කිවා ඉන්නේ. බ්‍රෝකර්ලා එක්ක කිසි දෙයක් කරන්න බෑ මචන්. මම එක බලන්න ඔප්පු ගන්න ගිහින් බ්රෝකරයා හින්දා අතහැරලා දැම්මා ඌ එනවා කියලා එන්නේ නෑ.

    හරි මචන් මට මතකයි ඔයා කියන තැන. රිවර්ඩේල් රෝඩ් එකේ ඇවිත්
    conmix එක ගාවටවැටෙන පාර ගාව තිබ්බ ඉඩම නේද පර්චස්12ක් තිබිලා.මම කතා කරද්දී විකිණුවා කිවා. එකත් මම හිතන්නේ ලක්ෂ 8 ගානේ වෙන්න ඇති විකුනන්න ඇත්තේ.ඉරිදා පත්තරේ දැකලා මම ගත්තේ අගහරුවාදා එදා වික්කා කිවා එක. :)

    රිවර්ඩෙල් රෝඩ් එකේ රිවර්ඩේල් ගර්න්ඩ්ස් වල තිබිලා එකක් බැලුවා එකේ ඉඩම ශේප් හැබැයි කාර් එක ඒ කන්දේ උඩට අදින්නේ නෑ. :baffled: පල්ලමට ගිහින් උඩට ආවේ රිවර්ස් එකේ :oo:

    අනිවත්තෙන් ඉඩමක් ඕනේ මයි මචන් අරන් දාන්න නම්. :( හොද එකක් හම්බුනේ නෑ. දොඩම්වල පැත්තට වෙන්න ගියොත් දුර වැඩි නේ මචන් කොහොමත්. මැදට වෙන්න වගේනේ තියෙන්නේ 7ක් දෙන එක පාඩුයි එතකොට නම්. රාජසිංහ මාවතේ දිගටම මෙන්රෝඩ් එකට ගියත් දුරයි නේ. කිසි දෙයක් හිතා ගන්න බෑ.

    ඔයා කියන විදිහට නම් අර ඉඩම විකිනෙන්නේ නැත්තේ 4 ගානෙත් වතුර ප්‍රශ්නේ නිසා වෙන්න ඇති.
     
    link walata heta gihin balanan. apo owath gannawa machan. eka wikunanawa kiyala danne na. ape gewal pass karala yaddith thadi wathura parak madin ena idamak thibba. akath gaththa ekek 6kda kohedo diila. :dull:
    api dura dura kiwata anik unta dodamwela kiyanneth laga bn :lol:
    ara peradeniye , digana paththawal walata wadiya 1000n sampathai mehe. ehe gihin traffic set wunama epa wenawa.
    mada hinda thamai awula. eth 4km da manda thynne town ekata ape gedara idanma. winadi 10k wage yanne ithin.
    habai katugasthota ta yannath puluwan naththan kandy town ekata yanna puluwan naththan gatabeta :P palama haduwama halloluwatath yanna puluwan.

    rajasingha mw nan tikak epa wenwa yanna.wangu laga laga. parath podi. e wunata watayak gahwanta wadiya eka lesi. ehe nan idan athi danne na.
    aniwatte poddak hoyala ganin.smahara side naaya yanwa anan manan case.