perch ekak kiyda>කඩුවෙල රාමහර පාරෙ පර්චස් 12 ක ඉඩමක් තියෙනවා, කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න, Cheers!!!
Price එකත් එක්ක දාපන් බන් එතකොට ගන්න එකෙක් කථා කරයි
මේකේ මං වගේම තව Real Estate Investorsලා Developersලා ඉන්නවා. ඒක නිසා පෝස්ට් එකක් දාද්දී බේසික් දේවල් ටිකවත් දාන්න බැරි නම් පෝස්ට් නොදා ඉදපන්. අපිට ඇගිල්ලෙන් ඇන ඇන අහන්න වෙලාවක් නෑ.
Sorry, updatedperch ekak kiyda>
