Aniwatta-ඉඩමක්-ඕනේ

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Bump. මාත් ඔය කිට්ටුව තමයි. ඉඩම් ගැන නම් දන් නෑ..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    https://www.lankapropertyweb.com/land/property_details-167472.html

    https://www.google.com/maps/@7.2842...c2hq7YLbuTVCWdgxHg!2e0!7i13312!8i6656!6m1!1e1

    මචන් මේ ගුගල් ස්ට්‍රීට් විවු එකේ තියෙන තැන මේ ලොරියක් තියෙන තැන පල්ලෙහා පර්චස් 104ක් තියෙනවා ඇලක් යනවා එකත් විකුනනවා කිවා එක නම් පර්ච් එක ලක්ෂ 10ක් කිවා. අයිති කෙනා රට කිවා ඉන්නේ. බ්‍රෝකර්ලා එක්ක කිසි දෙයක් කරන්න බෑ මචන්. මම එක බලන්න ඔප්පු ගන්න ගිහින් බ්රෝකරයා හින්දා අතහැරලා දැම්මා ඌ එනවා කියලා එන්නේ නෑ.

    හරි මචන් මට මතකයි ඔයා කියන තැන. රිවර්ඩේල් රෝඩ් එකේ ඇවිත්
    conmix එක ගාවටවැටෙන පාර ගාව තිබ්බ ඉඩම නේද පර්චස්12ක් තිබිලා.මම කතා කරද්දී විකිණුවා කිවා. එකත් මම හිතන්නේ ලක්ෂ 8 ගානේ වෙන්න ඇති විකුනන්න ඇත්තේ.ඉරිදා පත්තරේ දැකලා මම ගත්තේ අගහරුවාදා එදා වික්කා කිවා එක. :)

    රිවර්ඩෙල් රෝඩ් එකේ රිවර්ඩේල් ගර්න්ඩ්ස් වල තිබිලා එකක් බැලුවා එකේ ඉඩම ශේප් හැබැයි කාර් එක ඒ කන්දේ උඩට අදින්නේ නෑ. :baffled: පල්ලමට ගිහින් උඩට ආවේ රිවර්ස් එකේ :oo:

    අනිවත්තෙන් ඉඩමක් ඕනේ මයි මචන් අරන් දාන්න නම්. :( හොද එකක් හම්බුනේ නෑ. දොඩම්වල පැත්තට වෙන්න ගියොත් දුර වැඩි නේ මචන් කොහොමත්. මැදට වෙන්න වගේනේ තියෙන්නේ 7ක් දෙන එක පාඩුයි එතකොට නම්. රාජසිංහ මාවතේ දිගටම මෙන්රෝඩ් එකට ගියත් දුරයි නේ. කිසි දෙයක් හිතා ගන්න බෑ.

    ඔයා කියන විදිහට නම් අර ඉඩම විකිනෙන්නේ නැත්තේ 4 ගානෙත් වතුර ප්‍රශ්නේ නිසා වෙන්න ඇති.

    oya thiyena thana gana thamai mama kiwe. eka aran machan. mama eeye ahwua :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oya thiyena thana gana thamai mama kiwe. eka aran machan. mama eeye ahwua :P

    අෆ්ෆා එකනේ මචන්.. දැන් කදු ටිකයි පල්ලම් ටිකයි තමා ඉතුරු බලද්දී..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    link walata heta gihin balanan. apo owath gannawa machan. eka wikunanawa kiyala danne na. ape gewal pass karala yaddith thadi wathura parak madin ena idamak thibba. akath gaththa ekek 6kda kohedo diila. :dull:
    api dura dura kiwata anik unta dodamwela kiyanneth laga bn :lol:
    ara peradeniye , digana paththawal walata wadiya 1000n sampathai mehe. ehe gihin traffic set wunama epa wenawa.
    mada hinda thamai awula. eth 4km da manda thynne town ekata ape gedara idanma. winadi 10k wage yanne ithin.
    habai katugasthota ta yannath puluwan naththan kandy town ekata yanna puluwan naththan gatabeta :P palama haduwama halloluwatath yanna puluwan.

    rajasingha mw nan tikak epa wenwa yanna.wangu laga laga. parath podi. e wunata watayak gahwanta wadiya eka lesi. ehe nan idan athi danne na.
    aniwatte poddak hoyala ganin.smahara side naaya yanwa anan manan case.

    රාජසිංහ මාවත වංගු ප්‍රශ්නේ තමා මචන් තියෙන්නේ. එකේ වංගු හින්දා පාරට එන්න වෙලා යන්නේ. වැව රවුම ගැන නම් කතා කරලා වැඩක් නෑ මචන් හැම වෙලේම බ්ලොක් වෙනවා. බ්ලොක් නැත්තම් විනාඩි පහෙන් ගෙදර එන්න පුළුවන්. හැබැයි අනිවත්ත පැත්තට ඕනේ තරම් එන්න කෙටි පාරවල් තියෙන හින්ද එක පැත්තක් බ්ලොක් උනොත් තව පාරකින් එන්න පුළුවන්. ඒ චාන්ස් එක තියෙනවානේ.:yes:

    අපේ ඉන්න හරියෙත් ඔහොමයි මචන්. ගල්ගෙඩි වලත් ගෙවල් හදලා. අනේ මන්දා හෙන ගණන් දීල අරන්. පන දාගනේ ගල් කඩනවා ගෙවල් හදන්න. ඉඩම් හොයා ගන්න නෑ නේ එකයි ඉතින්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රාජසිංහ මාවත වංගු ප්‍රශ්නේ තමා මචන් තියෙන්නේ. එකේ වංගු හින්දා පාරට එන්න වෙලා යන්නේ. වැව රවුම ගැන නම් කතා කරලා වැඩක් නෑ මචන් හැම වෙලේම බ්ලොක් වෙනවා. බ්ලොක් නැත්තම් විනාඩි පහෙන් ගෙදර එන්න පුළුවන්. හැබැයි අනිවත්ත පැත්තට ඕනේ තරම් එන්න කෙටි පාරවල් තියෙන හින්ද එක පැත්තක් බ්ලොක් උනොත් තව පාරකින් එන්න පුළුවන්. ඒ චාන්ස් එක තියෙනවානේ.:yes:

    අපේ ඉන්න හරියෙත් ඔහොමයි මචන්. ගල්ගෙඩි වලත් ගෙවල් හදලා. අනේ මන්දා හෙන ගණන් දීල අරන්. පන දාගනේ ගල් කඩනවා ගෙවල් හදන්න. ඉඩම් හොයා ගන්න නෑ නේ එකයි ඉතින්.

    ara palama pahu karala thiyena eke nan athi smahara wita...2 weeks walata kalin lahipite thibbalu. eka balanna poddak..wena nan danne na. palleha ekanan ganan wadi. 7.5lakh padui wage matanan e hariyen. e wunata wena ganna than ithuru welath na :P
    aye poddak sirimalwatta paththe balanna. ehe idan godak thiyenawa ganna. gaanath adui. chuttak durai ithin.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ara palama pahu karala thiyena eke nan athi smahara wita...2 weeks walata kalin lahipite thibbalu. eka balanna poddak..wena nan danne na. palleha ekanan ganan wadi. 7.5lakh padui wage matanan e hariyen. e wunata wena ganna than ithuru welath na :P
    aye poddak sirimalwatta paththe balanna. ehe idan godak thiyenawa ganna. gaanath adui. chuttak durai ithin.

    සිරිමල්වත්ත පැත්ත චාටර් මචන් :baffled: තාම නිකම් ගමක් වගේ නේ.

    ඉඩමට කොටි ගානක් දෙන එකේ ගෙයක් පිටින්ම ගන්න පුළුවන් :P තව කියක් හරි දැම්ම නම්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සිරිමල්වත්ත පැත්ත චාටර් මචන් :baffled: තාම නිකම් ගමක් වගේ නේ.

    ඉඩමට කොටි ගානක් දෙන එකේ ගෙයක් පිටින්ම ගන්න පුළුවන් :P තව කියක් හරි දැම්ම නම්

    machan eheth nuwara nagara sabawata ganna yana seen ekak kiwa. ehema wunoth aniwa ganan yanawa and parawal okkoma hadila dannwane wena de. :P
    mokakda manda seema case ekak. ehema wunama oya dodamwala ehema maha mokakdo ekakata aithi wenwalu.ane manda set wenakan inna wenwa dan ithin :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    machan eheth nuwara nagara sabawata ganna yana seen ekak kiwa. ehema wunoth aniwa ganan yanawa and parawal okkoma hadila dannwane wena de. :P
    mokakda manda seema case ekak. ehema wunama oya dodamwala ehema maha mokakdo ekakata aithi wenwalu.ane manda set wenakan inna wenwa dan ithin :P

    සිරිමල්වත්ත පැත්තට මම ඉස්සර ඉදන් ම ආස නෑ බන්, අනේ මන්දා :oo:
    මුල්ගම්පොළ උසාවියට උඩින් ලක්ෂ 6 ගනේ තියෙනවා කිවා බලන්න ඕනේ එකත්. අර පිටිපස්සේ කන්ද පාත් වෙයිද කියලා බය.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සිරිමල්වත්ත පැත්තට මම ඉස්සර ඉදන් ම ආස නෑ බන්, අනේ මන්දා :oo:
    මුල්ගම්පොළ උසාවියට උඩින් ලක්ෂ 6 ගනේ තියෙනවා කිවා බලන්න ඕනේ එකත්. අර පිටිපස්සේ කන්ද පාත් වෙයිද කියලා බය.

    මත් එ ලගින් ගත්තා ඉඩමක්, ගම නම් තමා ඉතින්, පාරවල් නම් හොදයි. කටුගස්තොට, පොල්ගොල්ල, කුන්ඩසලෙ,නුවර හැමතනටම යන්න පුලුවන් පාරවල් තිබෙ, 4km වගෙ තියෙන්නෙ.
    Save
    Save
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මත් එ ලගින් ගත්තා ඉඩමක්, ගම නම් තමා ඉතින්, පාරවල් නම් හොදයි. කටුගස්තොට, පොල්ගොල්ල, කුන්ඩසලෙ,නුවර හැමතනටම යන්න පුලුවන් පාරවල් තිබෙ, 4km වගෙ තියෙන්නෙ.
    Save
    Save

    කුණ්ඩසාලේ තියෙනවා මචන්. පර්චස් 25ක් එහෙන් අරන් තේරුමක් නෑ ඒ හින්ද ආයේ. නුවර ටවුන් එක අවටම බැලුවේ එකයි මම. තව ඉඩම් තියෙනවා මචන් දුරින් අරන් දාපුවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මත් එ ලගින් ගත්තා ඉඩමක්, ගම නම් තමා ඉතින්, පාරවල් නම් හොදයි. කටුගස්තොට, පොල්ගොල්ල, කුන්ඩසලෙ,නුවර හැමතනටම යන්න පුලුවන් පාරවල් තිබෙ, 4km වගෙ තියෙන්නෙ.
    Save
    Save

    Ampitiye durum bodiya හරිය හොදද :P:P