ANKER Bluetooth speaker

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ANKER soundcore select එකක් ගන්න බැලුවේ. 16,500/= විතර වෙනවා. පාවිච්චි කරන අය ගුණ දොස් කියන්න බලන්න.
    Screenshot_2022-11-25-14-33-17-794-edit_com.android.chrome.jpg
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Motion boom.jpg

    Motion Boom එකනම් සුපිරි. හොද බැටරි ලයිෆ් එකක් තියනවා. එකම අවුල තියෙන්නේ චාජ් වෙන්න වැඩි වෙලාවක් ගන්න එක. Sound එක සුපිරි. හොද Balance එකක් තියනවා. Build Quality එකත් ගොඩක්ම හොදයි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,640
    113
    Colombo
    View attachment 190356
    Motion Boom එකනම් සුපිරි. හොද බැටරි ලයිෆ් එකක් තියනවා. එකම අවුල තියෙන්නේ චාජ් වෙන්න වැඩි වෙලාවක් ගන්න එක. Sound එක සුපිරි. හොද Balance එකක් තියනවා. Build Quality එකත් ගොඩක්ම හොදයි.
    20221125_213601.jpg

    Meka nam gammac thamai.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    අවුරුදු එකහමාරකට කලින් ගත්තා.
    Sounds good but average according to me.
    Bass ලොකුවට නැහැ.
    Battery life - excellent 👌
    USB type 2 නිසා charging time ටිකක් වැඩි.
    වටේ තියෙන rubber covering එක fungus වගේ ආවා.
    Charging and connector port cover එක ඉක්මනට කැඩිලා ගියා
    තවම අවුලක් නැතුව use කරනවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    View attachment 190356
    Motion Boom එකනම් සුපිරි. හොද බැටරි ලයිෆ් එකක් තියනවා. එකම අවුල තියෙන්නේ චාජ් වෙන්න වැඩි වෙලාවක් ගන්න එක. Sound එක සුපිරි. හොද Balance එකක් තියනවා. Build Quality එකත් ගොඩක්ම හොදයි.
    Price
    View attachment 190370
    Meka nam gammac thamai.
    Price
    ------ Post added on Nov 26, 2022 at 7:34 AM
     
    • Like
    Reactions: jeewantha05