Anker SoundCore Bluetooth Speaker

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Anker soundcore speaker eka use karanne kawda? Sound quality, battery life ehema kohomada
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    oka ganna epa oya ganata meka ganin coupon ekak hoyala - https://www.gearbest.com/speakers/pp_241962.html

    Anker soundcore eka jarawak oka ekka baladdi. balapan me comparison eka http://switcher.oluvsgadgets.net/?vidone=DFqJEgDZ-aI&vidtwo=PsCrRW9sXnc

    No offence මචන් නමුත් Xiaomi එකෙන් බෙට්ටක් දුන්නත් ඒකත් ලොකුවට හිතන්න එපා. Anker products මම ගොඩ කාලෙක වෙලේ ඉදන් පාවිච්චි කරන්නේ. පොඩ්ඩක් සල්ලි හිර උන හින්දා මිසක් නැත්නම් මම පොඩ්ඩක්වත් hesitate වෙන්නේ නෑ උන්ගේ අලුතින් ආපු Anker Soundcore Pro 25W speaker එක ගන්න. මම ගාව AnkerSoundcore එක තියෙනවා සද්දේ නම් ගති.

    PS: JBL, BOSE quality එක්ක compare කරන්න යන්න එපා කොහොමත් ඒවා හොදයි තමයි.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48

    No offence මචන් නමුත් Xiaomi එකෙන් බෙට්ටක් දුන්නත් ඒකත් ලොකුවට හිතන්න එපා. Anker products මම ගොඩ කාලෙක වෙලේ ඉදන් පාවිච්චි කරන්නේ. පොඩ්ඩක් සල්ලි හිර උන හින්දා මිසක් නැත්නම් මම පොඩ්ඩක්වත් hesitate වෙන්නේ නෑ උන්ගේ අලුතින් ආපු Anker Soundcore Pro 25W speaker එක ගන්න. මම ගාව AnkerSoundcore එක තියෙනවා සද්දේ නම් ගති.

    PS: JBL, BOSE quality එක්ක compare කරන්න යන්න එපා කොහොමත් ඒවා හොදයි තමයි.

    උබ හිතන විදියට Anker එකද Mi එකද හොඳ? :eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ හිතන විදියට Anker එකද Mi එකද හොඳ? :eek:

    මම ඔෆිස් එකේ ඉන්න නිසා මට sound test එක අහන්න නම් බෑ. නමුත් Anker product එක හොදයි මචං. චෝර බේස් එකක් නෑ. හොදට සද්දෙට clear vocals & music ඇහෙනවා. ඒත් open minded ඉන්න පොඩ්ඩක්. හැමෝම කියන experience අහලා බලන්න.

    Reviews බලන්න ඕනා නම් මුගේ ඒවා බලන්න. උගේ site එක උඩ දාලා ඇති.

    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48

    මම ඔෆිස් එකේ ඉන්න නිසා මට sound test එක අහන්න නම් බෑ. නමුත් Anker product එක හොදයි මචං. චෝර බේස් එකක් නෑ. හොදට සද්දෙට clear vocals & music ඇහෙනවා. ඒත් open minded ඉන්න පොඩ්ඩක්. හැමෝම කියන experience අහලා බලන්න.

    Reviews බලන්න ඕනා නම් මුගේ ඒවා බලන්න. උගේ site එක උඩ දාලා ඇති.

    Ela. Mn soundcore eka baluwe. Pro eka newei
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Man gawath anker soundcore eka thiyenawa. Aran 1year walata kittui. Aul mukuth awilla nae. Bass eka honda mattamaka thiyenawa. Battery life ekath hondai. Mi ekata wada sound quality eka hondai.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    Pro එක පෙන්නුවේ එච්චර අඩු ගානක එකක් වෙලත් quality තියන් JBL එක්ක හැප්පෙන්න පුලුවන් කියන්න.

    Umba u ahapu prashneta uththare diyan mama Xiaomi eka ganna kiwwe same or less price range eke thiyena ekak hinda mokada u baluwe Anker sound core eka pro wath anith versions nemei. Mama dapu xiaomi ekath ekka baladdi Anker eka goo godak. Umba dapu reviewer thamai kiyanne https://m.youtube.com/watch?t=536s&v=NP6QjamlXSM
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    sony-srs-xb10-08.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Umba u ahapu prashneta uththare diyan mama Xiaomi eka ganna kiwwe same or less price range eke thiyena ekak hinda mokada u baluwe Anker sound core eka pro wath anith versions nemei. Mama dapu xiaomi ekath ekka baladdi Anker eka goo godak. Umba dapu reviewer thamai kiyanne https://m.youtube.com/watch?t=536s&v=NP6QjamlXSM

    Idk machan. Ubata Xiaomi ekak have nam uba eke quality eka dannawa ne. Mama kiwwe anker eka gana. Anyway aru review ekata kiyanawa nam Xiaomi is better than soundcore kiyala I’m with him. :yes: