Ankle එකට ගාණ්ඩ බාම් එකක්

elakiri_Sanka

Active member
  • Jul 8, 2022
    144
    114
    43
    සිංහලූ,,.....
    සතියක් විතර ඉඳලා දුවන්ඩ පටන් ගත්තා දැන් ankle එක ළඟ රිදෙනවා කෙටිල වගේ. ඇවිදින්ඩ පුළුවන් කොර ගහනවා.
    මේකට ගාණ්ඩ හොඳ මොකද්ද මචංලා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    සලොන් පාස් එකක් ගහපන්..උබ දුවන්න එපා වෙන එක්සයිස් එකක් කරපන්..උබේ දුවන විදිහේ අවුලක් ඇති,ඒක බලලා හරි ගස්ස ගනින්.
     

    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    සලොන් පාස් එකක් ගහපන්..උබ දුවන්න එපා වෙන එක්සයිස් එකක් කරපන්..උබේ දුවන විදිහේ අවුලක් ඇති,ඒක බලලා හරි ගස්ස ගනින්.
    අනිත් කකුලේ දනිස්ස ටිකක් රිදෙන්න ගත්තා ඉතින් මේකට ටිකක් වැඩියෙන් බර වැටෙන්ඩ ඇති බ්‍රෝ
    එළ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    සැලෝන් ප්ලාස්ක් ස්ප්‍රේ එක හොඳයි ( ගනන් නම් වැඩී ටිකක් )

    Win cream කියලා බාම් එකක් තියෙනවා ..ඒක හොඳයි ..ගානත් අඩුයි 300 ක් වගේ වෙන්නේ.. ඉක්මනට හීල් වෙනවා