Anna arunge youtube channel ayeth wada

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇති කරමින් අතුරුදන් වූ ජනප්‍රිය යූ ටියුබ් නාලිකා නැවතත් පැමිණ තිබෙනවා.

    මෙම නාලිකා හිමිකරුවන් සිදුවූ දෙය පැහැදිළි කරමින් වීඩියෝ කිහිපයක් ද නිකුත් කර තිබුණා.






     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කමක් නෑ ඉතිං හොඳ වැඩක් නෙ. වෙන මෝඩ ජෝක් එකක් උනානං අම්මප ආය නොබලා ඉන්න කියල හිටියේ මුන්ගේ වීඩියෝ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කමක් නෑ ඉතිං හොඳ වැඩක් නෙ. වෙන මෝඩ ජෝක් එකක් උනානං අම්මප ආය නොබලා ඉන්න කියල හිටියේ මුන්ගේ වීඩියෝ.

    මාත් වීඩියෝ ටික බැලුවෙ දැන්..:sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්පොන්සර් කරපු උන් ලොකු ගානක් ගෙවන්න ඇති
    නැත්තන් ඔහොම වහලා දාවිද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අරහෙන් කොරෝන පැතිරෙනව
    ලංකාවෙ මිනිස්සුන්ගෙ දැවෙන ප්‍රශ්න යූටියුබ් චැනල් ටිකක් වහල දාපු එක :yes:
    මහින්ද රට බේරල දුන්නෙ මේව බලන්නද :(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    අන්පබ්ලිෂ් කරලා ඇත්තටම කෙලවුනා නම් මොකැයි වෙන්නේ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තනිකරම මන්චි ඇඩ් එකක් :lol:

    ලකයි සිකයි වීඩියෝ එක trendingනුත් ඇවිල්ලා :rofl:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    aparade apahu awe. ! Lankawe Moda choon athal video thamai trending enne. Balahan USA wage country wala trending list eka kochchara waitina dewal thiyeda.Rataka Minisunge akalpa kohomada kiyala okenma hithaganna puluwan.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    අරහෙන් කොරෝන පැතිරෙනව
    ලංකාවෙ මිනිස්සුන්ගෙ දැවෙන ප්‍රශ්න යූටියුබ් චැනල් ටිකක් වහල දාපු එක :yes:
    මහින්ද රට බේරල දුන්නෙ මේව බලන්නද :(

    :lol::lol: