අලුත් අවුරුද්දට බඩගින්නෙ ඉන්නවා කියලා හිතාගෙන තිබුණ සල්ලි වලින් එකක් order කරා![]()

අලුත් අවුරුද්දට බඩගින්නෙ ඉන්නවා කියලා හිතාගෙන තිබුණ සල්ලි වලින් එකක් order කරා![]()

කේක් ඇඳුම් වගේ අමතර දේවල් වලට වියදම් කරන්න තිබුණ සල්ලි

මම වරදක් කලා මචන්කේක් ඇඳුම් වගේ අමතර දේවල් වලට වියදම් කරන්න තිබුණ සල්ලි
tablet එක හම්බවුණොත් ඒක වටිනවා ඊට වඩා මොකද මෙහේ ගණන්වලට ගන්න වෙන්නෙම නැති හින්ද
මම වරදක් කලා මචන්![]()
මං tax ගැන දැනගන්න ඔයා දාලා තිබුණ custom එකේ number එකට call කරා. ඒත් මොකක්හරි හින්දා කිව්ව දේවල් තැනින් තැන ඇහුණේ නෑ. එතනින් කිව්වා මොකද්ද insurance එකක් ගැනත්, මට ඒ ටික තේරුණේ නෑ. ඒ ටික නැතුව HS code එකේ හැටියට (ඒකත් ලංකාවේ එක වෙනස්ලු) රු 10,000 item එකට tax එක රු 1500 විතර එකතුවෙයි කියලා ගණන් හැදුවෙ. මං වැඩිය විස්තර අහන්න ගියෙත් නෑ, මොකද මං වගේ දෙතුන් දෙනෙක් call කරලා ඇහුවාට පස්සේ කලින් හොයන්නෙ බලන්නෙ නැතුව release කරපු item එකක් නම් හොයලාම tax එක add කරන්න ඉඩ තියෙනවානෙ.ටැක්ස් එහෙම වැදිලා එද්දි කොහොම වෙයිද දන්නේ නෑ.
කොහොමත් ගන්න පෝස්ට් ඔෆිස් එකට යන්න වෙයි නේ
මං tax ගැන දැනගන්න ඔයා දාලා තිබුණ custom එකේ number එකට call කරා. ඒත් මොකක්හරි හින්දා කිව්ව දේවල් තැනින් තැන ඇහුණේ නෑ. එතනින් කිව්වා මොකද්ද insurance එකක් ගැනත්, මට ඒ ටික තේරුණේ නෑ. ඒ ටික නැතුව HS code එකේ හැටියට (ඒකත් ලංකාවේ එක වෙනස්ලු) රු 10,000 item එකට tax එක රු 1500 විතර එකතුවෙයි කියලා ගණන් හැදුවෙ. මං වැඩිය විස්තර අහන්න ගියෙත් නෑ, මොකද මං වගේ දෙතුන් දෙනෙක් call කරලා ඇහුවාට පස්සේ කලින් හොයන්නෙ බලන්නෙ නැතුව release කරපු item එකක් නම් හොයලාම tax එක add කරන්න ඉඩ තියෙනවානෙ.
බලමු තව සති දෙකකින් විතර මෙහෙට එයිනෙ
දැන් tracking number එක එවලා තිබුණා. AE------------XYH එකක්. Fardar Express එකෙන් තමයි කලින් නම් ගෙනත් දුන්නෙ. custom එකෙන් ප්‍රශ්නයක් නොවුණොත් ඒ විදියටම ගෙනත් දෙයි කියල හිතෙනවාකොහොමත් ගන්න පෝස්ට් ඔෆිස් එකට යන්න වෙයි නේ
Deco Fun L එකක්ද order කරේ? check out කරද්දි රුපියල් වලින් කීයක් ගෙවන්න වුණාද?
අලුත් අවුරුද්දට බඩගින්නෙ ඉන්නවා කියලා හිතාගෙන තිබුණ සල්ලි වලින් එකක් order කරා
official store එකෙන් නෙවෙයි ගත්තෙ. Deco 1 v2 එකක් $42 ට https://www.aliexpress.com/item/1005005242190278.html
ඒ හින්දා වැඩි බලාපොරොත්තු නෑ. tablet එක හම්බවෙලා අවුලක් නැතුව වැඩ කරොත් කියන්නම් (අවුලක් වුණොත් කියන්නෙ නෑ මේක දැන දැන කරපු මෝඩ වැඩක් හින්දා)
Thanks @Dr.Amdan මේ thread එක දැම්මාට
------ Post added on Mar 27, 2023 at 12:13 PM
Tax වැදුනේ නෑ කිව්වම පුදුමයිUPDATE:
මම order කරපු Deco 01 V2 එක අද හම්බ්වුණා. දවස් 9 ක් වගේ ගියෙ. ලංකාවට ආවට පස්සෙ Fardar Express එකෙන් deliver කරේ. tax මුකුත් ගෙවන්න වුණේ නෑ. සම්පූර්ණ වියදම රු 14,225 යි.
package එකේ protective bubble wrap තිබුණේ නෑ. පිටින් පෙන්න damage මුකුත් තිබුණෙත් නෑ. brand new විදියටම තිබුණා, කලින් පාවිච්චි කරපු බවක්, refurbished එකක් කියලා සැක කරන්න දෙයක් දැක්කෙ නෑ. serial number එකත් verify වුණා.
PC එකට connect කරලා pen එකෙන් ඇඳපු lines ඔක්කොම pen pressure එක, tilt එක අනුව අඳුනා. ( පලවෙනි වතාවට graphic tablet එකක් පාවිච්චි කරන හින්දා මේකෙ issues තිබුණත් දැනගන්න ටික දවසක් යයි )
දැනට මේකේ කියන්න වරදක් නෑ.![]()

meken order karapu thawa ekakatath tax wadila ne sathiyen delivery ekath wela. mage ekath thama mage habai custom clear una kiyala penanawa.Tax වැදුනේ නෑ කිව්වම පුදුමයි
උඹේ වෙලාව හොදයි නේ
ඔය සයිස් එකේ පෙන් ටැබ්ලට් එකක් ඔය ගානට පට්ට ලාභයි
උඹට ෆ්‍රී ආර්ට් සොෆ්ට් වොයාර් එකක් සෙට් වුනේ නැද්ද
https://www.xp-pen.com/topic/FreeSoftware
10*6 size එක නම් 20kවත් වෙයි මෙහෙන් ගන්නවා නම්Mehen ganna barida classes karanna
මාත් customs එකෙන් item එක එළියට එනකන් පැයෙන් පැයට tracking බල බල හිටියෙTax වැදුනේ නෑ කිව්වම පුදුමයි
ඔව්. මේ thread එක දැක්කෙ නැත්නම් offer එක ගැන දැනගන්නෙත් නෑ. Thanksඋඹේ වෙලාව හොදයි නේ![]()

ඔව්. Deco 01 V02 එක කොහොමත් ගණන් වැඩියිනෙ. Aliexpress එකෙ xp-pen official store එකෙත් shipping එකතු වුණාම රු 21,000 විතර වෙනවා. ඒත් ලාබයි ලංකාවෙන් ගන්නවාට වඩාඔය සයිස් එකේ පෙන් ටැබ්ලට් එකක් ඔය ගානට පට්ට ලාභයි
මං දැක්කා තියෙනවා. ටිකක් දවස් Photoshop වල වගේ පුරුදු වුණාට පස්සෙ අනිත් software ගැන බලන්න හිතුවෙ