[Announcements] ElaKiri Interactive Radio !

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මලු කට්ටක් කලා එහමද ලොග් වෙල ඉන්නේ

ඉබ්බා ළිඳට වැටුනෙ කවුරු නිසාද? ගුටිකාපු සීන් එක දීල - යූ නෝ මී නිසා
සසා ළිඳට වැටුනෙ කවුරු නිසාද? බොන සීන් කසිප්පු සීන් නිසා - - යූ නෝ මී නිසා
උඹ ළිඳට වැටුනෙ කවුරු නිසාද? නාකි දනගාන එක -- යූ නෝ මී නිසා
මම ළිඳට වැටෙන්න ගියෙ කවුරු නිසාද - - යූ නෝ මී නිසා

120px-Troll.png

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
avatar415371_4.gif
avatar313349_6.gif
avatar373521_2.gif
avatar457990_4.gif
avatar71029_13.gif
avatar35153_39.gif
avatar329734_18.gif
avatar161304_1.gif
avatar140454_9.gif

එහෙනම් මචන්ලා මචීලා අපි කැපෙනවා.....
කොහොම වෙතත් රේඩියෝ නොදුන්න එක නම් මමත් හෙලා දකිනවා :angry: :angry: :angry:
Good Night වේවා....
ටකේ කරේ....ආහ් නෑ නෑ
Take Care....
 
  • Like
Reactions: Rex921

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14393853 said:

    ඉබ්බා ළිඳට වැටුනෙ කවුරු නිසාද? ගුටිකාපු සීන් එක දීල - යූ නෝ මී නිසා
    සසා ළිඳට වැටුනෙ කවුරු නිසාද? බොන සීන් කසිප්පු සීන් නිසා - - යූ නෝ මී නිසා
    උඹ ළිඳට වැටුනෙ කවුරු නිසාද? නාකි දනගාන එක -- යූ නෝ මී නිසා
    මම ළිඳට වැටෙන්න ගියෙ කවුරු නිසාද - - යූ නෝ මී නිසා

    120px-Troll.png

    මුට හොහෙන් අදහස් එනවාද මන්දා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් ඉතින් නාඩ ඉදින් ... වැටුන කියල ගොඩ ගන්නද?මේ දවස් ටිකේ ටිකක් ඉදින්... :rolleyes:

    ආහ් මම උඹව අතට අහුවෙනකන් හිටියේ...
    අපේ ගේට්‍ටුවේ හිටපු ඉබ්බව ඉස්සුවේ
    උඹ කියලා ලොකු රාවයක් යනවා...
    :angry::angry::angry::angry: