You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මලු කට්ටක් කලා එහමද ලොග් වෙල ඉන්නේ
ඉබ්බා ළිඳට වැටුනෙ කවුරු නිසාද? ගුටිකාපු සීන් එක දීල - යූ නෝ මී නිසා
සසා ළිඳට වැටුනෙ කවුරු නිසාද? බොන සීන් කසිප්පු සීන් නිසා - - යූ නෝ මී නිසා
උඹ ළිඳට වැටුනෙ කවුරු නිසාද? නාකි දනගාන එක -- යූ නෝ මී නිසා
මම ළිඳට වැටෙන්න ගියෙ කවුරු නිසාද - - යූ නෝ මී නිසා
aiyooo ehema penala yan na...api hemadama enawa.. yalukamata pana unath denawa... okkoma kiuwe fit ekata ...kapati kamata nemei... hariyaaa????
ලිඳ ගබුරුයි... තව ටිකක් උඩට
aiyooo ehema penala yan na...api hemadama enawa.. yalukamata pana unath denawa... okkoma kiuwe fit ekata ...kapati kamata nemei... hariyaaa????
මාව ලිදට දලා හොදට ඉන්නව.හ්ම්
aiyooo ehema penala yan na...api hemadama enawa.. yalukamata pana unath denawa... okkoma kiuwe fit ekata ...kapati kamata nemei... hariyaaa????
මම ඕවා කිව්වෙ බයිට් ආහාරයට ගන්න යූ නෝ මී ඇයි නෝ යූ කියල
උන් ගෙ දන්නවා නෙ බන් උබලා ඔක්කොම මගෙ අයියාලා බන්
දැන් ඉතින් නාඩ ඉදින් ... වැටුන කියල ගොඩ ගන්නද?මේ දවස් ටිකේ ටිකක් ඉදින්... 
මාත් අද පැන්නා කිහන්කෝ 1k
aiyooo ehema penala yan na...api hemadama enawa.. yalukamata pana unath denawa... okkoma kiuwe fit ekata ...kapati kamata nemei... hariyaaa????
පුසාට ගොඩ ඒමක් නැහැ
පූස්;14393853 said:
ඉබ්බා ළිඳට වැටුනෙ කවුරු නිසාද? ගුටිකාපු සීන් එක දීල - යූ නෝ මී නිසා
සසා ළිඳට වැටුනෙ කවුරු නිසාද? බොන සීන් කසිප්පු සීන් නිසා - - යූ නෝ මී නිසා
උඹ ළිඳට වැටුනෙ කවුරු නිසාද? නාකි දනගාන එක -- යූ නෝ මී නිසා
මම ළිඳට වැටෙන්න ගියෙ කවුරු නිසාද - - යූ නෝ මී නිසා
මුට හොහෙන් අදහස් එනවාද මන්දා