[Announcements] ElaKiri Interactive Radio !

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
haiyoooo paw thamai... hambuna dawasakata hisa kudichchiyak daala dennan mage gaane:D

වැඩිය ගණන් ගන්න එපා ගල් ඉබ්බා කියන ඒව. ඊයෙ වනචරකමේ ගිහින් ගුටිකාලා ඉන්නෙ කට්ට කුඩු වෙන්න. එක නිසා අද ටිකක් මෝගල් වගේ. විකාර කියෝනව :baffled::baffled::P
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
tuzki-bunny-emoticon-017.gif
tuzki-bunny-emoticon-018.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද එන්න පරක්කු උනා
    මොකෝ වෙන්නේ මේ???

    අනෙ මන්දා බන් මොකෝ වේනවාද දන්නේ නැ දෙන්නේක් ලිදෙ දන ගානව කියලා අරoචියක් යනවා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14393664 said:

    ඇයි උඹ ගෙදරක දර පලනවා, රෙදි හෝදනවා, කක්කුස්සි හොන්දව කියල කිව්වෙ මට. :P

    අද රෑට බොන බෙහෙත් ටික බිව්වේ නැද්ද?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඒක තමා අපිත් උට ගොඩක් අනුකම්පා කරනවා ... තරුණ ජීවිතයක් නිකන් නාස්ති වෙලා... පව් ... බෙහෙත් කලාට හරි යන්නේ නෑලු.....
    aiyooo mona aparaadayakda ne??? oluwa athagaala , parana tharahak ehema mathak karala, tikak haiyen tokkak enala balanna aiye...samahara wita hariyai
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පුසා පොඩි කාලේ ඇඳෙන් බිම වැටිලා ඔලුව බිම වැදිලා .... පව් හිටි ගමන් ඔල්මොරොන්දන් කියනව

    ඔව් ඔය පුසා පිස්සන් කොටුවෙ කොම් 1කෙන් ලොග් වෙලා ඉන්නේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ගොන් හොට්ටෝ අර පප්පා ලිඳට වැටුන කියල මමයි සසයි පලිද? :angry: :angry: :angry:



    සස්ලිට් මුස්තාපා කරළියට.
    කසිප්පු මුස්තාපා කරළියට.
    ආවා ආවා ආවා කසිප්පුවා අංක එක දැන් ආවා
    කසිප්පු සසා 420
    මහරගමට වහින්නෙ නෑ සස්ලිට් නිසා
    කුරුණෑගල නිසා සස්ලිට් නෑ

    ඔය වගේ බයිස්කෝප් කීයක් අවුට් වෙලා ඇද්ද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14393697 said:

    සස්ලිට් මුස්තාපා කරළියට.
    කසිප්පු මුස්තාපා කරළියට.
    ආවා ආවා ආවා කසිප්පුවා අංක එක දැන් ආවා
    කසිප්පු සසා 420
    මහරගමට වහින්නෙ නෑ සස්ලිට් නිසා
    කුරුණෑගල නිසා සස්ලිට් නෑ

    ඔය වගේ බයිස්කෝප් කීයක් අවුට් වෙලා ඇද්ද
    පුසා පොඩි කාලේ ඇඳෙන් බිම වැටිලා ඔලුව බිම වැදිලා
    m1503.gif
    m1503.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රේඩියෝ යූනියන් එකක් හදනවලු
    සභාපති සස්ලිට් මල්ලිලු....
    ජයා මල්ලි ලේකම්ලු....
    ඕයේ.........
    tuzki-bunny-emoticon-042.gif
    Union එක විනාස‍යි......:baffled::baffled::baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද රෑට බොන බෙහෙත් ටික බිව්වේ නැද්ද?

    උඹට මම බේත් බොනවා කියලත් කිව්ව වගේද මතක. ඊයෙ ගැහුවද ගොඩක් හයියෙන්. ඕකනෙ කියන්නෙ පොඩි කෙල්ලො පස්සෙ යන්න එපා කියල නාකි ඉබ්බා :P