[Announcements] ElaKiri Interactive Radio !

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14393608 said:

මචං ඉස්සෝ. මූදෙ ගිහින් ඉස්සෙක් අල්ලන් ඉදපන් උඹේ මැටි මොලේ නාස්ති නොකර :baffled::P
ඒ පූසා වැටුනා නෙමේ. නින්ජා කරණමක් ගැහුවා බිම තිබුන ආයුධේ අතට ගන්න
120px-Troll.png

නින්ජා කෙසේවෙතත් සමුරායි වගේ ඒ සීන් එක නං...වාත තෙල් කුප්පියක් වත් අරන් කැඩුනු බිඳුනු තැන් වල ගා ගනින් :rofl: :rofl:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14393675 said:

වැඩිය ගණන් ගන්න එපා ගල් ඉබ්බා කියන ඒව. ඊයෙ වනචරකමේ ගිහින් ගුටිකාලා ඉන්නෙ කට්ට කුඩු වෙන්න. එක නිසා අද ටිකක් මෝගල් වගේ. විකාර කියෝනව :baffled::baffled::P
oya kohomada eka hariyatama danne ???? a wele oyath ethanamada hitiye???? aulak na// shape .... api kaatawath kiyan na
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    aiyooo mona aparaadayakda ne??? oluwa athagaala , parana tharahak ehema mathak karala, tikak haiyen tokkak enala balanna aiye...samahara wita hariyai

    එක තමා අපිත් බැලුවේ.... කොහෙද ටොක්ක අනින්නත් ඕන පරිස්සමින් අන් දෙක මැදට ඇන්න නම් හරි
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    oya kohomada eka hariyatama danne ???? a wele oyath ethanamada hitiye???? aulak na// shape .... api kaatawath kiyan na

    හරියටම කියන්නෙද? ඒ පොඩි කෙල්ල මම පූසෙක් වෙලා හිටපු ගෙදර පොඩි කෙල්ල. :P
    මට කෝල් එකක් දීල කිව්ව ඉබ්බෙක් ගුටි කෑවා කියල පොටෝ වීඩියෝ වගේකුත් දුන්න. අම්ම මෙන්න ගල් ඉබ්බා
    120px-Troll.png
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රේඩියෝ union එකක් හදනව ලු :rofl::rofl:

    අනෙ මන්දා බන් මොකෝ වේනවාද දන්නේ නැ දෙන්නේක් ලිදෙ දන ගානව කියලා අරoචියක් යනවා

    රේඩියෝ යූනියන් එකක් හදනවලු
    සභාපති සස්ලිට් මල්ලිලු....
    ජයා මල්ලි ලේකම්ලු....
    ඕයේ.........
    tuzki-bunny-emoticon-042.gif

    එල එල ඕන දේකට අපිත් ඉන්නවා
    යූනියන් බැරිනම් රීයූනියන් :p :p :p
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එක තමා අපිත් බැලුවේ.... කොහෙද ටොක්ක අනින්නත් ඕන පරිස්සමින් අන් දෙක මැදට ඇන්න නම් හරි

    ගල් ඉබ්බා දන්න පූසෝ. අනේ වල් ගල් මැටි ඉබ්බෝ. අන් තියෙන්නෙ ගොනාගේ. සසා වගේ :baffled:
    කට්ට පොඩි කරනවා උඹේ හෙට මම. ඉක්කයිප් එකෙන් උඹ මල් කඩන වෙලාවට බාධා කරනවා හිටුකො :rolleyes::rolleyes::P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Rex921වාත තෙල් කුප්පියක් වත් අරන් කැඩුනු බිඳුනු තැන් වල ගා ගනින් :rofl: :rofl:
    ඕක කි‍යපන් වල් පප්පට..... ඌ තම‍යි දැන් අඬු කඩාගෙන ඉන්නේ.....:P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එක තමා අපිත් බැලුවේ.... කොහෙද ටොක්ක අනින්නත් ඕන පරිස්සමින් අන් දෙක මැදට ඇන්න නම් හරි
    නැට්ට හරියට ඇන්නත් හරි අයියේ:P