[Announcements] ElaKiri Interactive Radio !

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14393956 said:
කොහෙද පැටියො යන්නෙ. ඔයා ඉන්න ඔය ලෝකයා කියන කතා ගණන් ගන්න එපා :love::love:
lookaya kiyana katha apita mokatada.... ath mood fix karanna meka ela kiri
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රේඩියෝ ටීම් එකෙන් දෙන්න ඕන පණිවිඩ දෙන්නෙ මේ ත්රෙඩ් එක හරහා මචන්....:yes::yes::yes:
    අදාල දිනට නියමිත වැඩසටහන්
    එහෙම නැත්නම් රේඩියෝවේ වෙනත් වෙනත් පණිවිඩ උඹලට දැනුම් දෙන්න තමා මේක තියෙන්නෙ...
    ඒ වගේම මම වගේ වැදගත් කඩවසම් තරුණයන් හා රේඩියෝ වැඩසටහන්, යෝජනා, චෝදනා ගැන කතා කරන්නත් පුළුවන් ඉතින් ඕනනම්

    වැරදිලා ටයිප් වෙලා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    U_knw_me
    Location: bangladesh
    tuzki-bunny-emoticon-044.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull::dull::dull:

    කෝ ඔය රේඩියෝ ටීම් එකේ උන්
    මාත් මේ හොයනවා අහු උනොත් කියහන්..

    රේඩියෝ ටීම් එකෙන් දෙන්න ඕන පණිවිඩ දෙන්නෙ මේ ත්රෙඩ් එක හරහා මචන්....:yes::yes::yes:
    අදාල දිනට නියමිත වැඩසටහන්
    එහෙම නැත්නම් රේඩියෝවේ වෙනත් වෙනත් පණිවිඩ උඹලට දැනුම් දෙන්න තමා මේක තියෙන්නෙ...
    ඒ වගේම මම වගේ වැදගත් කඩවසම් තරුණයන් හා රේඩියෝ වැඩසටහන්, යෝජනා, චෝදනා ගැන කතා කරන්නත් පුළුවන් ඉතින් ඕනනම්
    පාන් බට්ටෝ..... උඹ වගේ එවුන් මොන බම්බුවකට radio team එකේ ඉන්නවද......
    බලපන් ලිඳේ ඉඳන් වුනත් සැසා දුන්නා උත්තර‍යක්..... උඹ මොකුත් දන්නේ නෑ......
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පාන් බට්ටෝ..... උඹ වගේ එවුන් මොන බම්බුවකට radio team එකේ ඉන්නවද......
    බලපන් ලිඳේ ඉඳන් වුනත් සැසා දුන්නා උත්තර‍යක්..... උඹ මොකුත් දන්නේ නෑ......

    මම අලුත් කෙනෙක් මෙතන මොකද්ද සිද්ද වෙන්නේ...