[Announcements] ElaKiri Interactive Radio !

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    60.gif
    ඇ‍යි අවුල්ද.....:rofl::rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14394043 said:
    මල් පප්පගේ අත හෝදන්නෙ නෑ. ඕක කද්දීවත් හෝදන්නෙ නැති එකා. වැසිකිලිය ගිහින් හෝදන්නෙත් නෑ :baffled: :P

    78.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සහෝ සංවර වෙන්න ..ගෑනු ළමයෙක්ට උබ කියන සමාජයක්ද මේ? :cool:


    කවුද දන්නේ ගර්ල් කෙනෙක් කියලා...
    මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එත් පුසගේ චරිතේ කුජීතයි

    උඹේ චරිතෙනේ කුජීත :angry::angry: දැන් ටිකකට කලින් උඹ ස්කයිප් එකෙන් ඇහුවෙ නැද්ද මගෙන් වනචර කතාවක්. දවසට් මිස් කෝල් කීයක් ගහනවද? මම හොඳ නිසා බේරිලා ඉන්නෙ උඹෙන්. හොඳ වෙලාවට තෝ රට හිටියෙ නැත්තන් මං ඉවරයි.:baffled::baffled::P