රේඩියෝ ටීම් එකෙන් දෙන්න ඕන පණිවිඩ දෙන්නෙ මේ ත්රෙඩ් එක හරහා මචන්....
අදාල දිනට නියමිත වැඩසටහන්
එහෙම නැත්නම් රේඩියෝවේ වෙනත් වෙනත් පණිවිඩ උඹලට දැනුම් දෙන්න තමා මේක තියෙන්නෙ...
ඒ වගේම මම වගේ වැදගත් කඩවසම් තරුණයන් හා රේඩියෝ වැඩසටහන්, යෝජනා, චෝදනා ගැන කතා කරන්නත් පුළුවන් ඉතින් ඕනනම්

රේඩියෝ ටීම් එකෙන් දෙන්න ඕන පණිවිඩ දෙන්නෙ මේ ත්රෙඩ් එක හරහා මචන්....
අදාල දිනට නියමිත වැඩසටහන්
එහෙම නැත්නම් රේඩියෝවේ වෙනත් වෙනත් පණිවිඩ උඹලට දැනුම් දෙන්න තමා මේක තියෙන්නෙ...
ඒ වගේම මම වගේ වැදගත් කඩවසම්හා රේඩියෝ වැඩසටහන්, යෝජනා, චෝදනා ගැන කතා කරන්නත් පුළුවන් ඉතින් ඕනනම්![]()

Sasaa kiyala tiye oka share koranna kiyala
Itin share kala